මම දන්න විදියට නම් මහින්ද මාමා වව්නියාවේ මීටින් එකේදි දෙමලෙන් කතා කරනකොට, සිංහල බුවාලා ටෝක්ස් කරලා තියෙනවා. ඔය ඕඩියෝ එකේ දෙවනි කෑල්ල ඒ සීන් එකේදි ගත්ත එකක්ද කියලා මට සැකයි.okata thamaie kiyanne kanakota kabarie masuth thalagoie kara gannawa kiyala..
මට හරි පුදුමයි මේකේ වීඩියෝ ක්ලිප් 1ක් නැති එක



පී ඇස් >>> මෙතන ලපන් ගහන්නේ නැතුව අසාඩ් සාලිට වඩා මනාප ගන්න විදියක් හිතුවොත් නරකද ෆවුසි ලොක්කො



