1. gcj

    Nostalgia 🥹

    මම මේව්වා අහන කාලෙ හිතින් ආදරේ කලා සදුන් කුමාරි මිස්ටයි නිලූකා මිස්ටයි! තව උස කොන්ඩෙ ඉනටත් වඩා දිග ඉන්ග්‍රීසි මිස් කෙනෙක්ටත් ගොඩක් ආදරෙන් හිටියෙ. නම දිල්හානි ද කොහෙද එයාගෙ. :baffled: :baffled: :love: අනේ එයාල කොහෙ ඇතිද දැන්! 2005 - 2010 වගේ කාලෙ.:sorry::D:love:
  2. gcj

    Nostalgia 🥹

    අඩේ තව අමතක වෙලා තිබ්බ එකක් බන්. සුපිරි මචෝ!!! :love: :love: :D:D
  3. gcj

    Nostalgia 🥹

    ආ මගෙ උන්ට අහන්න තවත් පරන එකක් මතක් උනා...:D:love: මම 92කේ එකෙක්. අවුර්දු 15කට විතර කලින් ඒ දැනුන ආදරණීය හැගීම ආයෙ දැනෙනවා වගේ බන් මෙව්ව අහද්දි. :love: :love: ලොකුම සීන් එක තාම තනිකඩයි. හිතට ගැලපෙන කෙල්ලෙක් හම්බුන්නෑ කියහන්කො තාම මචන්ලා.:(:sorry:
  4. gcj

    Nostalgia 🥹

    අඩේ පොඩි කාලෙට ගියා මචෝ!!! " සිතුවිලි අතරේ " අමතක වෙලා තිබ්බ මම ආසම ට්‍රැක් එකක්. :love:
  5. gcj

    සමන්තබද්‍ර හිමි විස්තර කරන නිවැරදි බුදු දහම

    පුලුවන් මචන්. හැබැයි රහතන් උත්තමයෙක්ට විතරයි එහෙම ආස්චර්‍යමත් දෙයක් කරන්න පුලුවන් මම දන්න තරමින්. ඔය උඹ කරන්නෙ උබවම රවට්ටගන්න එක. අතඅරින්නවත් අල්ලගන්නවත් යන්න එපා කිසිම දෙයක්. උඹ ඔය අන්තෙකට ඇලෙන්නයි යන්නෙ. ආර්ය අෂ්ඨාංගික මාර්ගය වඩපන්. ත්‍රිපිටකය සම්පූර්ණයෙන් කියවලා තේරුම් ගන්න උතසහායක් දරපන්...
  6. gcj

    Kaspersky Internet Security මහා සේල්

    නෑනි :sorry: ඉන්ටනෙට් සෙකුරිටි එපාත?:eek:
  7. gcj

    Kaspersky Internet Security මහා සේල්

    කින්කුන් අයියා!!:love::love::D:cool: මේකෙ ගහලා තියේ Maldives and Sri Lanka Only කියලා. ලන්කාවෙ අනාත සිහළුන්ටම කැස්පා එකෙන් ගහලා එවන්නෙ රට ඇතුලේ විකුනන්න. :sorry:
  8. gcj

    Kaspersky Internet Security මහා සේල්

    මේවා මේ ලන්කාවෙ බලයලත් අලෙවි නියෝජිත ගෙන්ම ගත්තුවා මචෝ. මම ගත්තෙත් 1800ය ගානෙ(දැනට මාසෙකට වගේ කලියෙන්). එකකින් ලාබ මට 200යි:baffled::sorry: ලන්කාවෙ මමදන්නතරමින් මේක කවුරුත් 2000ට විකුනන්නෙ නෑ. 2019 - 2020 වගේ මෙවා cost උනේ 1150 - 1300 යි. ඒ කාලෙ ගත්ත අයටනම් හොදට ලාභ තියලා දුන්නෑකි. ඒ දවස් වල...
  9. gcj

    Kaspersky Internet Security මහා සේල්

    5 devices nam nehe:sorry::baffled: sorry
  10. gcj

    Kaspersky Internet Security මහා සේල්

    මේක කඩලා කී එකේ ෆුටෝ එකක් දෙන්නම්...:love::) https://www.kaspersky.com/downloads/internet-security මේකෙන් ඩව්න්ලෝඩ් කරාන Key එක ගහලා ඇක්ටිව් කලෑකි,
  11. gcj

    Kaspersky Internet Security මහා සේල්

    Kaspersky Internet Security ආ ගම්න ගම්න Elakiri වගේ වයිරස් ගාඩ් එකක්. :D Elakiri යාලුවන්ට අඩුම මිලට තෙනවා. 2000/= :love: පමණි. (මේක මාකට් ප්‍රයිස් යන්නෙ 2750/= සහ 2450/= අතර දැනට.) 1Year - 1User :eek:ඕනි යාලුවෝ මැසේජ් එකක් දාන්න. හොරයක් බොරුවක් වන්චාවක් නෑ:baffled: , මිව්වා හොද එව්වා.:eek...
  12. gcj

    SSD torrent download

    බය නැතුව යූස් කර්පන් මචෝ. මම ගන්න තරමක් SSD ගත්තෙ යූස්ඩ් එව්වා, health 90% වගේ උඩින් තියෙන එව්වා. කිසි හෙනයක් නැතුව වැඩ දැන් අවුරුදු ගානක් පට්ට ගහපුවත් තියෙයි. සමහර SSD වල නම අහලවත් නැති එව්වා. එහෙම කේස් එකක් නෑ මචෝ. Torrent කියලා විශේශයක් නෑ , HARD DISK Usage එක වැඩියෙන් යන ඕනම දේකින් ඕකෙ ආයු...
  13. gcj

    බදු ගැසිම සාදාරනීකරනය කරන අයට!

    අධිකව බදු ගැසීම සාදාරණීකරණය කරන මිනිස්සු වර්ග 2කක් ඉන්නවා! 1.ආණ්ඩුවට කඩේ ගිහින් ලාභ ලබන හෝ බදු වලට අහුවෙන්නෙ නැතිව ශේප දාන් බිස්නස් එහෙම කරන් ඉන්න ශස්‍ර්‍රීක මොලේ තියෙන බුද්දිමත් මිනිස්සු!:love::cool: 2. ආණ්ඩුවෙන් බදු ගහලා ඒවයින් රට හැදිලා තමන් දුක් වින්දත් තමන්ගෙ ලමයි මුනුපුරෝ සැප විදීවි...
  14. gcj

    18ට වැඩිනම් රෝද හතරේ වාහනයක් හෝ ඉඩමක් තිබේනම් - බදු ෆයිල් එකක් ඕපන් කරන්න -

    හරිනෙ හරිනෙ. හොදම එකෙන් පුපේ ඇරියා එහෙනම් රනිලා හාමුවත්!
  15. gcj

    වසරේ දැවැන්තම තෙල් මිල අඩු කිරීම බලාපොරොතු වන්න #Ranilfor2024

    අපෝ පැට්‍රල් 15කින්නෙ අඩු උනේ බම්??:eek::eek::eek:
  16. gcj

    ආනයනික භාණ්ඩ 1000කට පැනවූ සීමා ඉවතට!

    ඕක කලිත් කරන්න යනව කිය කිය නේ හිටියේ... ශුවර් නෑ නේ කොහොම කරයිද කියලා
  17. gcj

    ආනයනික භාණ්ඩ 1000කට පැනවූ සීමා ඉවතට!

    හරියට කියහන්? අයින් කරලද? කරන්න යනවලුද?:eek::eek:
  18. gcj

    කැසිනෝ ධම්මිකගෙ Coding

    මන්නියෙන් දෙන්නෙ ටට්ටෙට උබර්ගෙ!:baffled:
  19. gcj

    නිව්සීලන්ඩ් වල driving ලයිසන්?

    මචන්ලා නිව්සීලන්ඩ් වලට යන්න ඉන්න යාලුවෙක් ඉන්නවා,එයාට ලන්කාවෙ auto ඩ්‍රයිවින්ග් ලයිසන් අරන් එහෙට ගියොත් ප්‍රශ්නයක් වෙයිද? එහෙම රටවල Manual ම ඉල්ලනවද?? Driving රස්සාවකට නෙවේ යන්නෙ?

    No contents