බදු ගැසිම සාදාරනීකරනය කරන අයට!

king solomon

Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    රජයට අයකරගන්නා බදු මුදල් නවතින්නෙ කොහෙද?
    රාජයසෙවක පඩි විදියට කොටසක් වැය වෙනවා,

    උන් එ පඩිය බැන්කුවට කැපෙන්න දාල එක එක හුට්ටපර කරනවා,

    එ සල්ලි යන්නෙත් බැන්කුවලට..

    ඉතිරිය රටෙ සහ ජනතාවගෙ නඩත්තුව වෙනුවන් වැය කරනවා කියලා නෙ කියන්නෙ!

    යටිතල පහසුකම් නඩත්තුව සහ ඉදිකිරිම් කන්ට්‍රැක්ට්ස් ගන්නෙ කවුද?
    වයිද්‍ය සහ වෙනත් සැපයිම් වෙනුවෙන් කන්ට්‍රැක්ස් ගන්නෙ කවුද?
    ෆොර්සස් වලට සැපයිම් කන්ට්‍රැක්ස් ගන්නෙ කවුද?

    මෙ සියල්ල යන්නෙ අන්තිමෙ උන්ගෙම ඇයින්ගෙ අතට, මදිපාඩුව ලොන් විදියට ගන්නවා, එවා යන්නෙත් අරුන්ගෙ අතටමයි, උනුත් සල්ලි මදි එවා, ප්‍රොජෙක්ට් කරන්න ලොන් ගන්නවා බැන්කු වලින්, උන් ගන්න සල්ලි වලිනුත් වැඩි කොටස යන්නෙ බැන්කු වලට

    මොන විදියට බැලුවත් සල්ලි අන්තිමෙ නවතින්නෙ සහ ලාබ ලබන්නෙ බැන්කු! එක අපිට වෙනස් කරන්න බැහැ, අද ලොකෙ ආක්‍රමනයන් සිදු කරන්නෙ බැන්කු, එක නිසා පුලුවන් තරම් බැන්කු වල ශෙයාර්ස් අරන් උන් ගන්න ලාබෙන් කොටසක් ඩැහැ ගන්න බලපල්ලා,
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,326
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Confused Always Sunny GIF by It's Always Sunny in Philadelphia
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,644
    10,229
    113
    oya kiyan banking system eka lankave vada krnne na! lankave thynne salli circulate wenne nathi avlk ! oya kiyna prashne thynva america, europe vage rataval vala!
     
    • Like
    Reactions: siri_ayya

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    බැංකු වලට සල්ලි නොදා ඉඳපන් එහෙනං. 😂😂🤣
    එක ගැන නෙවි මෙකතා කරන්නෙ! මොන විදියට කවුරු මොනවා කරත් අන්ත්මෙ ලාබෙ එන්නෙ බැන්කුවලට කියන එක ගැන කතාවක් මෙක

    Itin Machan banks walata Salli yanne nethiwa kos eta yanna kiyalada... Banks tyenne owata thamayi...
    අවුල එක නෙවි, බැන්කු රටවල පාලනය උන්ගෙ අතට ගැනිම, බලපම් දැන් චින ඇස්කිම් බැන්කුවද මොකක්ද බම්බුව ලන්කාවෙ කැලි කියකට ලොන් දිලා එවා කන්ට්‍රොල් කරනවාද?
    ------ Post added on Jun 1, 2023 at 11:34 AM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,680
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    එක ගැන නෙවි මෙකතා කරන්නෙ! මොන විදියට කවුරු මොනවා කරත් අන්ත්මෙ ලාබෙ එන්නෙ බැන්කුවලට කියන එක ගැන කතාවක් මෙක

    අවුල එක නෙවි, බැන්කු රටවල පාලනය උන්ගෙ අතට ගැනිම, බලපම් දැන් චින ඇස්කිම් බැන්කුවද මොකක්ද බම්බුව ලන්කාවෙ කැලි කියකට ලොන් දිලා එවා කන්ට්‍රොල් කරනවාද?
    ------ Post added on Jun 1, 2023 at 11:34 AM

    ඒකට උබට කරන්න දෙයක් නෑනෙ. අඩුගානෙ රටක් විදියට වත් කූඹි පුකක දෙයක් කරන්න බෑ. ඒ නිසා ඒ තැනට වත් ඇවිත් ඔය ගැන කතා කරපන්.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,992
    12,080
    113
    tho hariyata tax ganawath banku ganawath danne na...
    issella salli hoyapan business ekak nam karanne ona nam Rs 1 wath tax nogewa inna legal krama thiyanawa...
    job nam sorry thama..
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    tho hariyata tax ganawath banku ganawath danne na...
    issella salli hoyapan business ekak nam karanne ona nam Rs 1 wath tax nogewa inna legal krama thiyanawa...
    job nam sorry thama..
    මන් දන්නවා, ආයෙ සතෙයක් නොගෙවන් ඉන්න පුලුවන්, කිසි අවුලක් නැහැ, එත් ව්‍යාපාරය ටැක්ස් ගෙවන්න වෙනවා, ඔන නම් එකත් නොගෙව ඉන්න පුලුවන්, එක කරන්න බැන්කු පොලි අනුපාට ටැක්ස් අනුපාත වලට වඩා අඩු වෙන්න ඔන,,

    එත් ඔය හුත්තල්කර කර මෙකෙ ඉන්න හිගන හුකන්නලාට පින් බත් ගිලින්න සහනාදාර දෙන්න ටැක්ස් ගෙවන්න වත්, ටැක්ස් වලින් බෙරෙන ව්‍යාපාර කර්ලාවත් වැඩක් නැහැ,,මිනිස්සු නිදහස් නැහැ මෙ ලොකෙ, හැම එකාම වහල්ලු, මොන කරුම හුත්තක්ද,,

    ඒකට උබට කරන්න දෙයක් නෑනෙ. අඩුගානෙ රටක් විදියට වත් කූඹි පුකක දෙයක් කරන්න බෑ. ඒ නිසා ඒ තැනට වත් ඇවිත් ඔය ගැන කතා කරපන්.
    එ මොකටද? එක එක හුත්තලාට වැඩ කරන්න මන් මහන්සි වෙන්නෙ, පෙන්නෙ නැත්ද පොනිලා ගොත කරුමෙයක්කර ගහන් විදින දුක, විකාර, කම්මැලි හුත්තිගෙ පුතාලයි - කට්ට කයිරාටක උක්කන්නලාටයි වැඩ කරන්න මන් මහන්සි වෙන්නෙ මොකටද? පිස්සුද ඔයි..
    ------ Post added on Jun 1, 2023 at 1:44 PM
     
    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    tax ගහන්න ඕනි දැන් දේවාල වලට
    දැන් දැන් ඕක money laundering වගේ වැඩක් යනවා
    ඉස්සර best life කරපු ගොඩක් උන් දැන් දේවාල දාගෙන මල මිනී වගේ සුදු වෙන්න cream ගාල රට්තරන් පුරොගෙන අමුතු එකක් යනවා
    අපේ පැත්තෙ ඔහොම එකෙක් ඉදිය
    බොරුවට මොනව හරි කියල මිනිස්සුන්ගෙන් ගාන කපාගන්න
    පොලීසිය එහෙම අතේ පස්සෙ තමා කුඩු තමා එක
    හොයන්න බලන්න එකෙක් නෑ උණ්ට මරු
     
    • Haha
    Reactions: king solomon

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,889
    1
    15,224
    113
    බදු ගැහිල්ල අවුරුදු 60කට කලින් වෙන්න තිබ්බ එකක්. දැන්වත් කල එක හොඳයි
     
    • Like
    Reactions: shenat

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    ඕවා සාධාරණීකරණය කරන්නේ ඉතින් රෙන්න තියෙන පු& විකුණන් කන එවුන් තමා... අපි හම්බකරලා හිඟන ඇමතියොන්ට කන්න බොන්න දෙන්න ඕනේ.. උන් අඩුම ගානේ ගත්ත ණයක් වත් ගෙවන්නැ..එවත් ගෙවන්නේ සාමාන්‍ය මිනිස්සු..
     
    • Like
    Reactions: Winter Soldier

    shenat

    Well-known member
  • May 13, 2007
    58,680
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    මන් දන්නවා, ආයෙ සතෙයක් නොගෙවන් ඉන්න පුලුවන්, කිසි අවුලක් නැහැ, එත් ව්‍යාපාරය ටැක්ස් ගෙවන්න වෙනවා, ඔන නම් එකත් නොගෙව ඉන්න පුලුවන්, එක කරන්න බැන්කු පොලි අනුපාට ටැක්ස් අනුපාත වලට වඩා අඩු වෙන්න ඔන,,

    එත් ඔය හුත්තල්කර කර මෙකෙ ඉන්න හිගන හුකන්නලාට පින් බත් ගිලින්න සහනාදාර දෙන්න ටැක්ස් ගෙවන්න වත්, ටැක්ස් වලින් බෙරෙන ව්‍යාපාර කර්ලාවත් වැඩක් නැහැ,,මිනිස්සු නිදහස් නැහැ මෙ ලොකෙ, හැම එකාම වහල්ලු, මොන කරුම හුත්තක්ද,,

    එ මොකටද? එක එක හුත්තලාට වැඩ කරන්න මන් මහන්සි වෙන්නෙ, පෙන්නෙ නැත්ද පොනිලා ගොත කරුමෙයක්කර ගහන් විදින දුක, විකාර, කම්මැලි හුත්තිගෙ පුතාලයි - කට්ට කයිරාටක උක්කන්නලාටයි වැඩ කරන්න මන් මහන්සි වෙන්නෙ මොකටද? පිස්සුද ඔයි..
    ------ Post added on Jun 1, 2023 at 1:44 PM

    පොනිලා ගෙනාවෙ උබලනෙ. ඇයි මතක නැද්ද උබ පොනිලට වර්ණනා ලිව්වා. 🫢

    පොන්නයො පාලකයො වෙච්ච, ජනතාව වෙච්ච තුන්වෙනි ලෝකෙ බංකොළොත් රටවල් වල පුලුවන් ටැක්ස් නොගෙව ඉන්න. වෙන රටවල් වල බෑ.
    මතක තියාගනින් රටකට එක සමාන නීතායක් නැතුව තොපිට මොනවත් කරාට හරියන්නෙ නෑ. ඒක තමයි උබල අදත් මේ අඬාගෙන ත්‍රෙඩ් දාන්නෙ.
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,913
    1,223
    113
    අධිකව බදු ගැසීම සාදාරණීකරණය කරන මිනිස්සු වර්ග 2කක් ඉන්නවා!

    1.ආණ්ඩුවට කඩේ ගිහින් ලාභ ලබන හෝ බදු වලට අහුවෙන්නෙ නැතිව ශේප දාන් බිස්නස් එහෙම කරන් ඉන්න ශස්‍ර්‍රීක මොලේ තියෙන බුද්දිමත් මිනිස්සු!:love::cool:

    2. ආණ්ඩුවෙන් බදු ගහලා ඒවයින් රට හැදිලා තමන් දුක් වින්දත් තමන්ගෙ ලමයි මුනුපුරෝ සැප විදීවි කියලා හිතන් ඉන්න මෝඩ නූගත් බයියො ටික.:baffled: ( මේ ලන්කාව බන් , ඔය ගහන බදු සල්ලි වලින් උන් බඩු ගහ ගහ ආතල් ගන්නවා මිසක් තොපිට ලැබෙන පම්කක් නෑ):growl:
     
    Last edited:
    • Like
    Reactions: Winter Soldier