මචන් මේ සොෆ්ට්වෙයා හදන කොම්පැනියක ලොක්කෙක් කියලා එකෙක් මට කිව්වා PC එක ෆෝ,මැට් කරලා Remote Desktop Allow කරලා Network Card එකට ip block එක දාපන් කියලා. කොහොමද කියල කිව්වෙ නෑ බන්. මන් කොහොමද කියලා ඇහුවාම ඌ කින්ඩියකුත් දැම්මා කියාදෙන්නෙ නැතුව. :(:sorry:
මට gateway , server ip , pc ip කියලා 3ක්...