අපේ ගෙදරත් තියනව එකක්. කියන්න brandnew ගත්තෙ ලෙඩක් කියල නම් කිසි එකක් නෑ . Clutch plate නම් දැම්ම දෙපාරක්ම අපේ තාත්තගෙ driving හොදකම නිසා මිසක් වාහනේ වැරැද්දක් නෙමෙයි;) එකමදේ කොට එකෙක්නම් ගන්න එපා මල ඉලව්වෙ dash board එක උසයි. ගෑනු එහෙම පදින්නෙ ඕක කොක්කුවගේ බෙල්ල දික් කරගෙන. 12-14 වගේ කොලඹ අවට...