නෑ බන් නෑ,මේකයි ඔය කියන්නෙ,
Money Heistඑකේ කතා දෙකයි තියෙන්නෙ, ඒකෙ පලවෙනි එකේ තමයි ඔය season 1 & season 2 කියන්නෙ, 2වෙනි කතාවෙ තමයි season 3 & season 4 තියෙන්නෙකතා දෙකයි, ඒක season 4කට කඩලා තියෙන්නෙ.
පලවෙනි story එකේ,
season 1 එකේ තියෙනවා episode 13ක්
season 2 එකේ තියෙනවා episode 9ක්
දෙවනි story එකේ,
season 3 එකේ තියෙනවා episode 8ක්
season 4 එක තාම ආවෙ නෑ, එතනින් කතාව ඉවරයි.
මේ කනම් පට්ට බං. උඹ දන්න මේ වගේ වෙන ඒවා තියනවද.
මේකත් එක්ක බලද්දි මට නම් GOT එහෙම පට්ට කම්මැලී.
නෑ බන් නෑ,මේකයි ඔය කියන්නෙ,
කතා දෙකයි, ඒක season 4කට කඩලා තියෙන්නෙ.

