මචන් මේක එලටම වැඩ.. මම iphone 6 එකට දැම්ම.අවුලක් නැතිව වැඩ කරනවා.wife ගේ phone එක androide.එකටත් දැම්ම.අවුලක් නැහැ.එයාව මගේ firend ලිස්ට් එකට add කලාම මගේ මැප් එකේ එයාවත් පෙන්නනවා.
iphone තියන කට්ටියට මේක කරගන බැරිනම් අහන්න.කියලා දෙන්නම්.
load king තමා එවල තියෙන්නේ...