Dihatsu charade G100 වාහන හෙල්ප්

Scooby-Doo

Junior member
  • Mar 4, 2015
    78
    21
    8
    Dihatsu charade G100 වාහන හෙල්ප්

    0000002519_1.jpg

    මචන්ලා ඔක්කොටම කලින් කියන්ඩ ඕනෙ මේ වාහනේ ගන්න හිතුවෙ අතේ තියෙන්නෙ 7ක් විතර හින්දා - අම්මා අප්පා කිව්වත් සීයා වලෙන් ගොඩවෙලා කිව්වත් ෆිනෑන්ස් ලීසිං කරලනම් වාහන ගන්නෙ නෑ. අනික උදේ හවා දුවන්න මිසක් ගෙදර නවත්තලා මල් පූජා කරන්ඩ වාහන ගන්ඩත් ව්දියක් නෑ තෙල් ගහගෙන පදින්ඩ පුලුවන් එකක් හෙව්වෙ ඒකයි.

    ගොඩක් උන් එලකිරියෙ පොඩි ගනන් වලට වාහන හොයනකොට ගොඩක් දෙනෙක් කියන්නෙ ඔය ජරාව ගන්ඩ එපා. අරක එපා මෙක එපා කියලනෙ එහෙම උනොත් මචං අපිට ලොකු වාහනෙක කියලා යන්ඩ වෙන්නෙ හර්ස් එකක තමා :P

    දැන් මට උදව් කරපියව් වාහන කාපු උන් මගෙ ප්‍ර්ශ්න ටික තමා මේ

    1 මේ වාහනේ සදා ලෙඩ මොඩ්ල් එකක් ද

    2 මේකෙ ඩීසල් එකද පෙට්‍රල් එකද හොද

    3 මෙවට පාට්ස් තාම එනවද

    4 පාට්ස් වල ගනන් ගිනි ගනන්ද

    5 අපි වගෙ එකෙක්ට නඩත්තු කරගෙන පදින්ඩ පුලුවන්ද. (මගෙ මාසික ආදායම 50ක් විතර )

    තව උබල දන්න සීන් මොනවද.
     
    sachi4

    Well-known member
  • Apr 6, 2008
    1,996
    354
    83
    Gampaha
    මචන් මමත් ඕක ගන්න බැලුව.පස්සේ කල්පනා කරලා ටොයෝට එකකටම මාරු උනා... starlet එකක්...
    19- එකක් ගතා මගේ යාලුවෙක්... 10.50 උනා...මම නම් කියන්නේ මචන් 7 ක් වියදම් කරන එකේ, ටොයෝට එකකටම යන්න බලපන්. ඕකත් ජපන් තමා
     
    Scooby-Doo

    Junior member
  • Mar 4, 2015
    78
    21
    8
    මචන් මමත් ඕක ගන්න බැලුව.පස්සේ කල්පනා කරලා ටොයෝට එකකටම මාරු උනා... starlet එකක්...
    19- එකක් ගතා මගේ යාලුවෙක්... 10.50 උනා...මම නම් කියන්නේ මචන් 7 ක් වියදම් කරන එකේ, ටොයෝට එකකටම යන්න බලපන්. ඕකත් ජපන් තමා

    බැලුවා බන් හොද ස්ටාලට් එකක් 11-12ක් වගෙ වෙනවා. මේකක් නම් 7 වෙනකොට හදලම ගන්න ප්ලුවන් එකයි අවුල
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    0000002519_1.jpg

    දැන් මට උදව් කරපියව් වාහන කාපු උන් මගෙ ප්‍ර්ශ්න ටික තමා මේ

    1 මේ වාහනේ සදා ලෙඩ මොඩ්ල් එකක් ද

    කාලෙකදි අපේ රටේ රොක් වෙච්ච වාහනයක් තමා. ඔක ජී 100 ඇත්තම කියන්න දැනට තියෙන වාහන බොහොමයක් පට්ටම ගහලා තියෙන්නේ.කාලෙකට කලින් ඕවා තමා හ්යිබ්‍රිඩ් .හරියට ටියුන් වෙච්ච මෝලක් නම් 18 වටේට තෙල් කරනවා. කලින් එකාගේ පාවිච්චිය අනුව තමා වහනේ අනාගතේ. ඔවා දැන් කොහොමත් අවුරුදු 30 කිට්ටුයි නොවැ

    2 මේකෙ ඩීසල් එකද පෙට්‍රල් එකද හොද

    ඔවාගේ බොනට් ඇතුලේ දැන් නම් එන්ගිමක් තියෙනවද ෂුවර් නැහැ.ඔවා තිබ්බ මිනිස්සු ගෙදර කක්කුස්සියට ගියෙත් ඔකේ ..ඒ තරමට පැට්‍රොල් ඩීසල් කරනවා. ඔකේ පෙට්‍රල් එකක් ගන්න එක කොකටත් හොදයි . පන්චිකාවෙන් බඩු ටික හොයාගෙන එදිරිසින්හ එකෙන් Rs-35000 - 50000 අතරදි එන්ජිම බ්‍රැන්ඩ්නිව් තත්වෙට ගේන්ඩ පුලුවන් .ඩීසල් උනොත් (මතක් කොරනකොටත් කටුකයි බන් :baffled::baffled::rofl: ) ඩීසල් එකෙ ටර්බෝ / නන් ටර්බෝ වර්ශන් දෙකම එනවා.

    3 මෙවට පාට්ස් තාම එනවද

    එන්ජින් එකේ කෑලි ටික නම් එහෙන් මෙහෙන් හොයාගන්න පුලුවන්. බොඩිපාර්ට්ස් නම් ගොඩක් අඩුයි. දැනට හෝමාගම ස්පොට් එකකයි /කොට්ටාවේ ඉපොට් එකක්යි විතරයි සුවර් එකටම බඩු තියෙන්නේ. :cool:(අනිත් තැන් වල තිබ්බත් පට්ට ගනන්. දොරක් 25,000 විතර :baffled::rofl:) හෝමාගම තැනත් දැන් පැජරෝ /මොන්ටෙරෝ විතරයි ගලවන්නේ. Charade බඩු ඉතුරු වෙච්චා තමා තියෙන්නේ :dull:

    4 පාට්ස් වල ගනන් ගිනි ගනන්ද

    ^^^^^^^^^^^^^^^

    5 අපි වගෙ එකෙක්ට නඩත්තු කරගෙන පදින්ඩ පුලුවන්ද. (මගෙ මාසික ආදායම 50ක් විතර )

    මාසෙට 50 තියෙනවානම් අඩුම ගානේ G 200 එකකටවත් යන්න ට්‍රයි කරන්න චැරඩ්ම ඕනෙනම්. නැත්තම් 7 වගේ කොරොල්ලා ඊ.ඊ 90 /97 වගේ එකක් සෙට් කරගනින්. හාර්ඩි වාහනේ

    තව උබල දන්න සීන් මොනවද.

    ඔකේ තව GT-it වර්ෂන් එකක් එනවා කියලා. ලන්කාවේ වාහන කීපයක් තියෙනවා:cool: එකක්. ලගදි එකක් දැක්කා ලක්ෂ 10 විකුනන්න දාලා තියෙනවා.

    මා සතුව චැරඩ් රථයක් නොමැතිබව කරුණාවෙන් සලකන්න :cool:
     
    Last edited:

    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    "අම්මා අප්පා කිව්වත් සීයා වලෙන් ගොඩවෙලා කිව්වත් ෆිනෑන්ස් ලීසිං කරලනම් වාහන ගන්නෙ නෑ"

    respect-37557934.jpg

    වාහනේ ගැනනම් මම වැඩිය දන්නේ නෑ. :dull:
     
    ස්තූති සහෝදරයා,,,,,,,,, දැන් මොකද කරන්නෙ ඇඩෙනවා :oo:
     
    manju4300

    Active member
  • Feb 25, 2009
    307
    25
    28
    respect-37557934.jpg
    "අම්මා අප්පා කිව්වත් සීයා වලෙන් ගොඩවෙලා කිව්වත් ෆිනෑන්ස් ලීසිං කරලනම් වාහන ගන්නෙ නෑ"
     
    Black King

    Well-known member
  • Jun 16, 2011
    925
    150
    63
    marutiyak ganin bun,
    mokak hari kamak na, athe thiyena ganata ganna puluwan wadima
    year eke wahanayak ganin
    year eka parana ewa ganna epa
    oya tharam parana ewage holman innawada danneth na
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ow wahana hodai japan ne.. habai kollo patta gahala thiyenne.. kochchara balala genawath gedara genawayin passe mona leda deida danne na.. ita wada hoda nadda himita k number martiyakata wage giyoth..
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඩීසල් එක නම් ගන්න එපා ඕකේ. ලෙඩ ගොඩ. හොඳ ඩීසල් එකක් හම්බවුනොත් ආසමනම් ගන්න. හැබැයි කිලෝමීටර් 2500-3000න් ඔයිල් මාරු කරන්න ඕනේ ලෙඩ නේන්න නම්. අනික තියෙන වාහන පට්ට ගහලා නිසා මොන මොන මරාලද දන්නෑ, පෙට්‍රල් එකකට යන එක තමා හොඳ
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මම දැක්කා මේකෙ පරණ වාහන භයානක සත්තු කියලා හිතාගෙන කමෙන්ට් දාන අය. පරණ වාහන එහෙම ලෙඩ දෙන්නෙ නෑ. හැබැයි ගන්නකොට හොඳට හොයලා බලලා ගන්න ඕනෙ. දවස ගානෙ දුවනවනම් කිසිම අවුලක් නැතුව දුවන්න පුලුවන්. කලින් එකා පාවිච්චි කරපු ආකාරය තමා බලපාන්නේ. අනික පරණ වාහන ගන්නකොට ගොඩක් අතින් අතට ගිය ඒවා නැතුව ෆස්ට් ඕනර් සෙකන්ඩ් ඕනර් වගේ වාහනයක් හොයාගන්න බලන්න. YOM අලුත් වුන පලියට වාහන හොඳයිම කියන්න බෑ. 80-90 ගණන් වල වාහන ඔක්කොම එක වගේ. ඉන්දියන් චීන යකඩ ගොඩවල් නම් උස්සන් එන්න එපා, ජපන් european වාහනම ගන්න බලන්න. කොරොල්ලා e90, ලාන්සර් ASP මොඩ්ල් එහෙම හොඳ ඒවා තියෙනවා ඔය ගාන අවට. e90 එකේ දිරුම් එන්නෙ නෑ ලේසියෙන්
     
    hekelum

    Well-known member
  • Jan 8, 2008
    937
    408
    63
    මගේ පලවෙනි වාහනේ පෙට්රෝල් එකක්... අම්මෝ කාපු කට්ටක්... ඔය ජරාව නම් ගන්න එපා......:no::no::no: :angry::angry::angry:බඩු තියන තැන් වල පට්ට ගණන්.. ඊට හොදම දේ ... maruti එකක් ගනින්......

    මගේ ලක්ෂ දෙකකට කෙල උනා ... ඔය මගුල නිසා.....:yes::yes:

    එංජින් එක ගද්දි හොදට තිබුන... පාර්ට්ස් ගන්න උනාම තමා කෙල උනේ........:angry::angry: