කෙල්ලත් එක්ක යන්න
කෙල්ලත් එක්ක ගිහිල්ලා ආතල් එකක් ගන්න පුලුවන් පේලේස්
මචන්ලා කෙල්ලත් එක්ක ගිහල්ලා අවුලක් නැතුව ආතල් එකක් ගන්න .චැටක් දාන්න පුලුවන් හොද පේලේස් දන්නව නම් මෙතන දාමු මමත් දන්න තැන් දාන්නම උබලත් දාපල්ලා රුම්ස් ,බොක්ස් ,පේලේසස් ,හොටෙල්ස් ,පාර්ක් ඔය ඔනේ දෙයක් රුම් එහෙම ගානත් එක්කම...