කෙල්ලත් එක්ක ගිහිල්ලා ආතල් එකක් ගන්න පුල&#3540

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කෙල්ලත් එක්ක ගිහිල්ලා ආතල් එකක් ගන්න පුල&#3540

    කෙල්ලත් එක්ක ගිහිල්ලා ආතල් එකක් ගන්න පුලුවන් පේලේස්

    02-09-08-xalapa-couple-in-botonical-park-blog.jpg

    මචන්ලා කෙල්ලත් එක්ක ගිහල්ලා අවුලක් නැතුව ආතල් එකක් ගන්න .චැටක් දාන්න පුලුවන් හොද පේලේස් දන්නව නම් මෙතන දාමු මමත් දන්න තැන් දාන්නම උබලත් දාපල්ලා රුම්ස් ,බොක්ස් ,පේලේසස් ,හොටෙල්ස් ,පාර්ක් ඔය ඔනේ දෙයක් රුම් එහෙම ගානත් එක්කම දාන්න කට්ටියටම වැදගත් වෙයි .:yes:

    :love::love::love::love:
     
    Last edited:

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    වරෙන් අපෙ ගෙදර. නල ජලය විදුලිය සියලුම පහසුකම් සපිරි කාමර දෙන්නම්. එත් මදිනම් යන කොට අරන් යන්න සැනසිලි තෑගිත් දෙන්නම්. වරෙන්.............
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,789
    2,806
    113
    මචන්ලා කෙල්ලත් එක්ක ගිහල්ලා අවුලක් නැතුව ආතල් එකක් ගන්න .චැටක් දාන්න පුලුවන් හොද පේලේස් දන්නව නම් මෙතන දාමු මමත් දන්න තැන් දාන්නම උබලත් දාපල්ලා රැම්ස් ,බොක්ස් ,පේලේසස් ,හොටෙල්ස් ,පාර්ක් ඔය ඔනේ දෙයක් රැම් එහෙම ගානත් එක්කම දාන්න කට්ටියටම වැදගත් වෙයි .

    රැම් එක ඕන DDR 2 ද 3 ද බන්?? Rs.2000 කට විතර රැම් එකක් ගන්න පුළුවන් වෙයි.:lol::lol::rofl::rofl:
     
    Last edited:

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    methana hoda rooms thiyenawa hebei gana tikak wedi

    Sansu Hotel.
    #651/31, Sir Oliver Gunathilake Gardens,
    (Opposite Lanka Hospital.)
    off Elvitigala Mawatha, Colombo 05, Sri Lanka.
    Tel: +94-11 2 500273
    94-11-2368329
    Fax: +94 11 2587668
     
    asiri_sl

    Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    කෙල්ලත් එක්ක ගිහිල්ලා ආතල් එකක් ගන්න පුලුවන් පේලේස්

    02-09-08-xalapa-couple-in-botonical-park-blog.jpg

    මචන්ලා කෙල්ලත් එක්ක ගිහල්ලා අවුලක් නැතුව ආතල් එකක් ගන්න .චැටක් දාන්න පුලුවන් හොද පේලේස් දන්නව නම් මෙතන දාමු මමත් දන්න තැන් දාන්නම උබලත් දාපල්ලා රුම්ස් ,බොක්ස් ,පේලේසස් ,හොටෙල්ස් ,පාර්ක් ඔය ඔනේ දෙයක් රුම් එහෙම ගානත් එක්කම දාන්න කට්ටියටම වැදගත් වෙයි .:yes:

    :love::love::love::love:

    2GB DDR 2 රැම් 2ක් තියනව, ඕනෙ නම් කියපන් :rolleyes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    ආ පටිර නයා කොහොමෙයි ඉතිං උබ කෙල්ල & කෙල්ලගේ අක්කත් එක්කං අපේ ගෙඩර වරෙන්