අඩෝ පට්ටයි නේද? JVP එක රටේ පාලන බලයක් ආවොත් අපේ රටට නිදහස ලැබුණදා සිට රට පාලනය කරපු අය අයථා ලෙස වත්කම් උපයාගෙන තියෙනවනම් එව සේරම රාඡසන්තක කරනවයි කියලා කියනව නේද? මේ ගැන පත්තර කිපයක සදහන් කරලා තිබුණා ඇත්තටම මේක කරන්න පුලුවන්ද?මොනවද උබලගේ අදහස
Fatta wadeee !
bump
karanna puluwan![]()
ඔව්. සිරා. මුලින්ම අහු වෙන්නේ කව්ද කියලා කියන්න ඕනේ නෑනේ.![]()
රිදිලා....
ඔක්කොම රාජසන්තක කරන්න ඕනේ....

JVP kawadawath balayata enna na




(mama neme)