1. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    ගැලපෙන්නම නම දාපු එකම වාහනේ. ඩට්සන් රෙදි ගෝ.. :lol: කුවිඩ් එකටත් දාන්න තිබුනේ කුවිඩ් රෙදි ගෝ කියලා.
  2. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    මාමේ වැගන් ආර් එකටත් ඔහොම කරොත් ඒක ඉක්මනටම කන්‍යාවෝ 72 කේ පහස ලබන්න යවන්න පුලුවන්. ඔබට සුභ පැතුම් :P
  3. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    අයිං කර ගත්තා :(
  4. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    :cool: මාර වැඩ තමයි උඹලත් කරන්නේ :) කමන්නෑ බොම්බ හදන ප්‍රොජෙක්ට් එකත් කරන්න එපැයි. නැත්තං කන්‍යාවියෝ 75 දෙනා නැති වෙයි.
  5. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    මේ මොකද්ද බං. මම ගෙනාවා ඔය වගේ ආර්ඩුයිනෝ රිලේ එකක්. :)
  6. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    කොයිල් ස්ප්‍රීන් යනවා නෙවෙයි ඒවා බහිනවා.
  7. Mr.Tom

    චූටි සුරතලී . . .

    :lol::lol: ජබුක් ගාලා සද්දයක් ආවා.
  8. Mr.Tom

    චූටි සුරතලී . . .

    ත්‍රෙඩ් එක සුපිරි මල්ලි :) නැවතත් කරළියට පැමිණීම ඉමහත් සතුටක් මෙන්න වාහන. You must spread some Reputation around before giving it to mahesh1297 again.
  9. Mr.Tom

    අද පිටකොටුව හරහා ආවෙ ගියෙ යන්නෙ එන්නෙ කවු&#350

    බොරු කියන්න ඕනි නෑනේ බං. අනිත් එක පාංකුඩු මේස හැදි දෙකක්, තල් සූකිරි ටිකක් මිනිහෙකුට අගුනයක් වෙනවද බං? කොච්චර නම් පිටි කෑම ගිලිනවද අපි. එහෙව් එකේ පාංකුඩු මේස හැදි දෙකක් ගිල්ලා කියලා ඒක කොහොමද අහිතකර වෙන්නේ. මම ඔය වැඩේ ප්‍රායෝගිකව කරලා බැලුවා. බොරුවක් නම් රාළගේ පැත්තට කතා කරයිද මම?
  10. Mr.Tom

    අද පිටකොටුව හරහා ආවෙ ගියෙ යන්නෙ එන්නෙ කවු&#350

    මේක http://www.elakiri.com/forum/showthread.php?t=1747290 හොදට පාංකුඩු ටික කර වෙන්න ඕනේ. මම නම් අවන් කරා දුම යනකන් :cool: (පාං පොතු අරං කුඩු කර ගන්න බැරිනම් රෝස්පාං, ඉස්කිරිඥ්ඥා, බටර් බිස්කට් එහෙම අරං කුඩු කරලා වැඩේ කරන්න පුලුවන්. මම කරේ එහෙම) කෑම කාපු ගමන්ම කන්න ඕනේ. ඇගට කිසිම අහිතකර දෙයක් ඕකේ...
  11. Mr.Tom

    රෝයි_පීරිස් ජීවිත ගමනෙන් සමුගනී

    :( මේ යුගයේ ගොඩ දෙනෙක් අකාලයේම නැති වුනා. නාමල්ට යන්තං හොද උනා. ප්‍රින්ස්ට තාම අසනීපයි. :(:( යුගයක් පිනවූ රෝයි පීරිස් ගායකයානන් හට නිවන්සුව පතමි.
  12. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    :lol::lol: ඊට පස්සේ නානගේ ලැපේ එකේන් පාස්වර්ඩ් එකවත් ඉස්සුවොත් ටික දවසකින් නානා ලේලන්ඩ් වළ හොද කියලා පෝස්ට් දායි.:lol::lol:
  13. Mr.Tom

    අද පිටකොටුව හරහා ආවෙ ගියෙ යන්නෙ එන්නෙ කවු&#350

    https://www.facebook.com/ChefDuminda/photos/a.123757111024953.19348.117703431630321/1225127814221205/
  14. Mr.Tom

    අද පිටකොටුව හරහා ආවෙ ගියෙ යන්නෙ එන්නෙ කවු&#350

    මටත් එහෙම තමයි බං. ඒත් දැන් මම ටික ටික පුරුදු වෙනවා. ඔය කොච්චි මිරිස් හොද ආදේශකයක් මචං. අනිත් එක පාං කුඩු බෙහෙතත් එල. මම මුලින් හිතුවේ ඒක වැඩ කරන්නෙ නෑ කියලා. රාළට කරදර කර කර පීඑම් දදා විස්තර අහගත්තා. :)
  15. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    :shocked::shocked: ඇයි නානා මොනවද කරලා තියන්නේ.
  16. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    :shocked: මොකද්ද බං එලොව යන්නම උනේ කෲසරේටවත් යට උනාද? ලෙඩක් නම් බඩා මාමට දීලා හදානිං. අපරාදෙනේ බං අල්ලට දෙන්නේ.
  17. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    :) එව්නාට වරදක් නෑ මල්ලි. කොච්චර දෙයක්ද මෙහෙම දාපු එක.
  18. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    Thanks මල්ලි කට්ට දැම්මට :) පරණ කොයිල්ස්ප්‍රින් එක ගලව ගත්ත විදිහනම් මරු...
  19. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    ඊයේ රැක් බූට් දැම්මා සිහලු. විස්වාස කරනව නම් විස්වාස කරපල්ලා අව්රුදු 25 ක් පරණ මගේ කාර් එකේ එක පැත්තක රැක් බූට් ඔරිජිනල් ආපුවා තිබුනා. කොහොමද ජපන් වාහනේ රබර් කෑල්ලේ කොලිටි එක.

    No contents