1. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 7

    ගල්කිස්සෙලු
  2. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 7

    කිඹුලගේ බාප්පා නැති වෙලාලු නේ :(
  3. Mr.Tom

    EK Married Club-16

    :( නිවන්සුව පතමි ඒ වගේම එන්න වෙන්නේ නැති එක ගැන කණගාටුයි.
  4. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 7

    ජානක & ශාමියෝ...
  5. Mr.Tom

    Excel,Access Help pls....

    ෂුවර් එකට සිස්ටම් ෆයිල් අන්හයිඩ් කරලා බැලුවා නේද? අන්තිම තුරුම්පුව Recuva දාලා පෙන් එක රිකව කරලා බලන්න. https://www.piriform.com/recuva
  6. Mr.Tom

    ලීසින් රේට්ස් කොහොමද?

    තමන්ගේ පාවිච්චියට (ලාභයක් නොලැබෙන) ලීස් කරලා වාහන ගන්න එක නම් අනුමත කරන්න බෑ බං. මේක ටිකක් බලපං මචං http://www.elakiri.com/forum/showthread.php?t=1659510 මේ දවස්වල පොලී අනුපාතයත් වැඩී. ආයි කාලෙකට අඩු වෙන ලක්ෂනත් නෑ. හොදම දේ අතේ ඇති ගානට ගන්න පුලුවන් වාහනයක් ගැන හිතන එක බං. හිතේ නිදහස කියන එක...
  7. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 7

    මමත් යනවා.. හැමෝටම සුභ රාත්‍රියක් වේවා.
  8. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 7

    :lol:
  9. Mr.Tom

    නොසලන්න කදුලක් දෑසින් ඔබ මා කෙරේ

    මාත් බලන්නෙ නෑ මල්ලි. අධිරජ අශෝක විතරයි බලන්නේ මේ කාලේ.
  10. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 7

    :D බැන්දම තේරෙයි කොල්ලෝ..................
  11. Mr.Tom

    ක්‍රියේටිව් බුක්මාක්

    ශාමියාට ඇතුළු හැමෝටම Thanks
  12. Mr.Tom

    නොසලන්න කදුලක් දෑසින් ඔබ මා කෙරේ

    :lol: මොනවා නැතත් ඔය සිංදුව ඒ දවස්වල ඇහුවා අෆ්ෆා..
  13. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 7

    සුබ රාත්‍රියක් වේවා!
  14. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 7

    :D ඉස්සල්ලම කන්න ගියා මල්ලි. ඊටපස්සේ අධිරජ අශෝක ටෙලිඩ්‍රාමා එක බලන්න ගියා. නැත්තං වයිෆ් තනියමනේ. :D
  15. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 7

    මම ආයි එනකොට කට්ටිය නිදා ගන්න යනවා වගේ..
  16. Mr.Tom

    නොසලන්න කදුලක් දෑසින් ඔබ මා කෙරේ

    :love: මට නම් එච්චර මීටර් නෑ.

    No contents