1. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    :) එල එල දාන්න.
  2. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    :( ඕවත් ගන්නවනේ මල්ලි මිනිස්සු. අදත් මම පාරෙදි දෙකක් විතර දැක්කා :dull:
  3. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    :D එහෙම නම් ඉතිං කමක් නෑ බං. :) අද මම හවස එද්දි ක්විඩ් එකක් වෙඩින් කාර් එකක් වගේ සරසලා ගියා කියපං කෝ. :lol:
  4. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    :sorry: මම හිතුවේ ෂොක් මව්න්ට් කියලා.
  5. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    ගලවන්න යන්නේ විනාඩි 10 යි. ගලවලම බලන්න. නිසාන්, ටොයෝටා වගේ පරණ වාහනයක නම් දෙකම 2500 ක් වගේ වෙන්නේ.
  6. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    මේ ත්‍රෙඩ් එක ටිකක් බලන්න පුති. http://www.elakiri.com/forum/showthread.php?t=1649164
  7. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    රත්තරං ගේ එකව්න්ට් එක හැක් කරලා.... GT මේ ඔබේ අවධානය පිණිසයි. :lol::lol::lol::lol:
  8. Mr.Tom

    A\L Technology ඉගෙනගන්න පොත්

    ICT නම් මොඩ්ල් පේපස්, පාස් පේපස් පොත් කඩේ තියනවා. හොයාගන්න බැරිනම් pm එකක් එවන්න.
  9. Mr.Tom

    ලයිට් ගියහම

    හොද වැඩක්.
  10. Mr.Tom

    අද පිටකොටුව හරහා ආවෙ ගියෙ යන්නෙ එන්නෙ කවු&#350

    දැන් තමයි වැඩේ ටික ටික ඇක්ටිව් වෙන්නේ මචං :)
  11. Mr.Tom

    පොත් බෙදා දිම තෙවන අදියරෙ නිමාව

    ඔයාලා හැමෝටම ගොඩක් පිං සිද්ධ වෙනවා.
  12. Mr.Tom

    අද පිටකොටුව හරහා ආවෙ ගියෙ යන්නෙ එන්නෙ කවු&#350

    අර පේජ් එකේ තිබුන එක නේද :) පාං කුඩු බෙහෙතත් මේ දවස්වල පාවිච්චි කරනවා මචං. :cool:
  13. Mr.Tom

    අද පිටකොටුව හරහා ආවෙ ගියෙ යන්නෙ එන්නෙ කවු&#350

    රාලේ මාත් රතු මිරිස් කෑම 75% කින්ම අඩු කරලා තියන්නේ. ඉස්සර මගේ රොටිත් එක්ක එහෙම ප්‍රියතම කැම තමයි ලුනුමිරිස. දැන් ඒක කොච්චි දාපු පොල්සම්බෝලෙට මාරු කරලා තියන්නේ. :cool: පොලෙන් හැමදාම කොච්චි ගන්නවා. ඉතිරි 25% ත් නවත්තන්න තමයි ප්ලෑන් එක. ඒත් අම්මා, වයිෆ් කියනවා මිරිස් කුඩු දාන්නේ නැතුව සමහර කෑම...
  14. Mr.Tom

    Nissan Bluebird කාර් උදවුවක්

    පැට්‍රල් එකෙත් දුර පළාත් වලදි පාට්ස් හොයා ගැනීමේ අපහසුව, නැවත විකුණ ගන්න තියන අමාරුව තියනවා බං. අනිත් එක පැට්‍රල් වැඩ කරන්නෙ නෑනේ. ඒත් පරණ ඩීසල් එකට වඩා නම් හොදයි. නිකං බ්ලූබර්ඩ් එකට වඩා බ්ලූබර්ඩ් සිල්පිය නම් මාකට්.
  15. Mr.Tom

    Nissan Bluebird කාර් උදවුවක්

    1996 ඩීසල් බ්ලූබර්ඩ් එකක් මමනම් අනුමත කරන්නෙ නෑ. :no: හේතු කීපයක්ම තියනවා 1 ක් තමයි ඔකත් සෙරීනා එක වගේ තමයි එන්ජිම ගෙවීමේ සීග්‍රතාවය වැඩී. ඒක පැත්තකින් දාමුකෝ.. අනිත් එක බං ඩිසල් උනාට ට්‍රැෆික් එකේ 8 ක් 9 ක් තෙල් කරන්නේ. ඩීසල් මිලයි පැට්‍රල් මිලයි සසදනකොට ඩිසල් වල අනිත් රෙපෙයාර් වියදම් බලනකොටත්...
  16. Mr.Tom

    සියක් ආයු ලබාදුන් සිංහලයාගේ අහාර සංස්කෘත

    160 :P කොහෙද බං. එව්නාට අපට වඩා නිරෝගි. ප්‍රතිශක්තිකරණයත් වැඩී. දඹානේ ගිය වෙලාවක ඔය වැදි කොල්ලොත් එක්ක කතා කරලා බලපං උං විස්තර කියනවා.
  17. Mr.Tom

    සියක් ආයු ලබාදුන් සිංහලයාගේ අහාර සංස්කෘත

    මිනිස්සු සොභාව දහමත් එක්ක බැදිච්ච ආහාර රටාවෙන් ඈත්වෙන්න ඈත්වෙන්න ලෙඩ්ඩු වෙනවා. අපේම රටේ ඉන්න වැදි ජනතාව අපට වඩා මොන තරම් නිදෝගීද. සුද්දවත් නොකරපු තරම් විනාසයක් දැන් උමා ඔයෙන් ඌවට නම් වෙන්නේ :dull:
  18. Mr.Tom

    2017 Jan-17- ElaKiri Radio ! -Music Hut with tharindumj

    මතකය ඇසුරින් සිහියට ගන්නට නිතරම වෙහෙසුනෙමි මට පමණක් ඒ පින නැත්තේ ඇයි නිරතුරු වැළපුනෙමි අම්මා... අම්මා යැයි කීමට කෙනෙක් නොමැත සොයමි පැහැදිලි නැති එක චායාවක් ඇත ඒ ඔබ බව දනිමි ඉස්සර දවසක උදෑසනක ඔබ මා නළවන්න ඇතී මා හඬනා විට දුක ඉපදී මට ලේ කිරි දෙන්න ඇතී මගේ හිස පිරිමැද මගේ ගත පිරිමැද මුව සිප ගන්න...
  19. Mr.Tom

    2017 Jan-17- ElaKiri Radio ! -Music Hut with tharindumj

    තරිදුවෝ...... මට දෙන්න පුලුවන්ද colonial cousins ලගේ Krishna සිංදුව :D

    No contents