මෙවර මහ මැතිවරණ තරඟ කළ හිටපු අමාත්‍යවරුන් , හිටපු නියෝජ්‍ය අමාත්‍යවරුන් කිහිපදෙනෙකුම සිය මන්ත‍්‍රීධූර රැක ගැනීමට අසමත්වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි
ඒ අතරේ හිටපු අමාත්‍යවරුන් හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ජ්‍යෙෂ්ඨ මන්ත‍්‍රීවරුන් වන පියසේන ගමගේ (ගාල්ල) මහින්ද සමරසිංහ ( කළුතර )...