1. මෙන්න ගම්පහ මනාප ලැයිස්තුව........

    මැකෝ කිවුවා නේද චන්දෙ ඉල්ලලා පැරදිච්ච එවුංව දාන්න පුලුවන් කියලා :D සොලංගෙආරච්චි, මහින්ද සමරසිංහ, විජේමුණි සොයිසා වගේ අප්පච්චි මලෝ සෙට් එක ඇතුලට ගනී. සුසිලුත් සැලෙන්ඩර් ලු. විශ්වා වර්ණපාලගෙන් දැං වැඩක් නෑ :D
  2. Mahinda's Record Breaking Vote 400K (Adenwa ne??)

    ආය ඉතිං මම කිවුවොත් කිරි ගහට ඇන්නා වගේ අයියා :rofl:
  3. මෙන්න ගම්පහ මනාප ලැයිස්තුව........

    චතුර සේනාරත්නත් ඉන්නේ :cool: කොහොමද කෑම? :rofl:
  4. අගමැති_රනිල්

    චන්ද්‍රිකාගෙ වැඩිම මනාප රෙකෝඩ් එක තිබ්බෙ පලාත් සභා චන්දෙකදි. ඒක කැඩුවා දයාසිරි ගියපාර. මහ මැතිවරණෙදි මේක වෙන්න වැඩිම මනාප රෙකෝඩ් එක :D
  5. බැසිල්_යෝෂිත

    පලාත් පාලන චන්දෙ on the way. අනිවා යෝශිතයව බලු කූඩුවෙ දානවා ඒකට කලින් :D
  6. කුන්නක්කු ලොරි කියක් ඕන වෙයිද..?

    :yes::D දැං තමා හිතට සහනයක් තියෙන්නෙ ;)
  7. මොනරෙක් පියාබනවා දැකල තියෙනවද?

    බිංගු පුතේ කොහොමද කෑම? :lol:
  8. විමල්,සුජීව,හිරුනිකා,චතුර,සන්නස්ගල,පාටලී

    Nearing the end of a marathon preferences counting session at Royal College; 9.15pm (more than 12 hours after the end of the electorate count)... Results of Colombo will be announced within minutes. Let's see how the people of Colombo responded to me Harsha de Silva
  9. සංධානේටද ඡන්දේ දුන්නේ.

    කොලඹ මනාප ප්‍රතිඵල තාම නෑ නේද? :eek:
  10. පැරදුන ලොකු අය

    වෙන කවුද? :eek:
  11. පැරදුන ලොකු අය

    සුවර්ද? 9w2JTA55SsU
  12. මීලඟ විපක්ෂ නායක කවුරු වෙයිද?

    මම නම් හිතන්නෙ මේ දවස් ටිකේ UNP කාරයො ටිකක් බිලි බාගෙන ආණ්ඩුවක් හදන්න ට්‍රයි එකක් දෙයි. ඒකත් කෙල වුනොත් පොර විශ්‍රාම ගනී. මම තැනක කියෙවුවා මන්ත්‍රී වුනොත් හිටපු ජනපති විදියට හිමිවෙන වරප්‍රසාධ නැති වෙනවා කියලා. ඒකට මිනිහා කැමති වෙන්නෙ නැති වෙයි :)
  13. මීලඟ විපක්ෂ නායක කවුරු වෙයිද?

    එහෙම දේවල් හිතෙන්නෙ කොහොමද බං දැන උගත් මිනිස්සුනෙ උඹලා. ඔය වහල් කම අත ඇරලා සබුද්ධිකව හිතන්න පුරුදු වෙයං දැං වත් :)
  14. මීලඟ විපක්ෂ නායක කවුරු වෙයිද?

    ඔවුනෙ. සියලු බයි සිහින සුං වීමේ අවධානමක් මේ මොහොතේ ඇතිවී තියෙන්නෙ :lol: පසු පෙල මන්ත්‍රී තමා මොන දහං ගැටේ ගැහුවත් :lol:
  15. මීලඟ විපක්ෂ නායක කවුරු වෙයිද?

    කථානායක කම දෙන්නෙ නෑ උත්තො දෙපාරක් ජනාධිපති කම් කරපු එකෙකුට. ජනාධිපති වෙන්න සුදුසුකම් සපුරලා තියන තියන එකෙකුටයි කථානායක කම දෙන්නත් පුලුවන් :lol: ඒ හීනෙත් කුඩේ කුඩු :lol:
  16. Toyyek gen Mahindata upadesak !

    එකෙන්ම
  17. Mahinda's Record Breaking Vote 400K (Adenwa ne??)

    කොලඹ මනාප ප්‍රතිඵල ආවහම මහින්ද බලු නොවේවා කියා ප්‍රාර්ථනා කරනවා :)

    No contents