සොකරි
සොකරි රංග ශෛලිය සම්පූර්ණවයන්ම අනුරූපණ මාධ්‍ය,අනුකරණය භාවිත කල රංග ශෛලියකි. මෙහි සියළුම අවස්ථා ප්‍රෙක්ෂකයාට පෙන්වුයේ අනුකරණය මගිනි.
උදා:- ගුරුහාම් ඇතුළු පිරිස ලංකාවට පැමිණිම සදහා භාවිත කරන නැව සැදිමේ අවස්ථාව මෙසෙ අනූරූපණ මාධ්‍යයෙන් ඉදිරිපත් කරයි. එනම් ගස් කැපීම,ලී ඉරීම,නැව සැදීම ආදි...