1. crazybuddy

    dafuq :lol::lol:

    ඔය ගහ කපල තියෙන්නෙ නායෙ යන සීන් එකක් නිසාලු බං.. :)
  2. crazybuddy

    කුලේ මොකද්ද ?

    වාසගමෙන් පුලුවන් බං.. :yes:
  3. crazybuddy

    SINHALA MOVIES

    ඇයි දඩ ගහන්න හැදුවෙ.. උඹ ශොප් එකේ කොපි විකුණනවද..? ටොරානලා කේස් දැම්මොත් නම් කෙලවෙනව ඈ.. ලක්ෂ ගණන් තමා කෙලින්ම.. කොපි විකුණන්න එපා.. බජට් පැක් එක ගෙනල්ල විකුණනව හැර..
  4. crazybuddy

    මට youtube channel id එකෙන් .......................

    එහෙම ගන්න බැහැ.. චැනල් එකේ උඩ දාලා ඇති සමහර විට G+ ලින්ක් එක.. ඒත් සමහර උන් දාන්නෑ.. හිත හදාගනිං.. :)
  5. crazybuddy

    double game

    :yes::yes::yes: රිදෙන්න කිව්වනේ ඔයැයි.. :lol: ඇයි උත්තො වතාවක් කෑවෙ.. ඒ ඇති..:lol:
  6. crazybuddy

    කුලේ මොකද්ද ?

    ඒක මං දන්නව කුනු වේසියෙ.. ඒ උනාට ඒ තුනම එකට දාන්න බැනේ.. රදල - ඉඩම් අයිතිකාරයො ගොවි - ගොවිතැන් පට්ටි - ගවපාලනේ තුන තුනක්නේ.. :angry:
  7. crazybuddy

    මගේ කෙල්ල මට අද ද්‍රෝහි වුනා

    මූ කියපුවා සීරියස් නම් අමු ගොන් කැරියෙක්.. මේ වගේ උන්ව අන්දන්න පුලුවන් ඇති සුපිරියටම.. :(
  8. crazybuddy

    double game

    ඉතිං අපි මොකක්ද කරන්න ඕන..
  9. crazybuddy

    chat with සේලීනා_ගෝමස්

    :lol::lol::lol:
  10. crazybuddy

    මගේ කෙල්ල මට අද ද්‍රෝහි වුනා

    තෝ දැන් බැලද ලමයිත් ඉන්නවද මන්දා..:lol:
  11. crazybuddy

    කුලේ මොකද්ද ?

    එහෙම දාන්න බැරි නම් නිකන් ඉන්නෙපැයි උම්බලකඩ සොන්නයො.. ගොවිගම ගොවිගමමයි, රදල රදලමයි.. තොට පුකේ ඉදන් පිස්සු..
  12. crazybuddy

    කෙල්ලො බොන එක

    විවිධාකාර මිනිස්සු ඉන්නවනේ බං.. ඕව වැඩිය හිතන්න එපා..
  13. crazybuddy

    කුලේ මොකද්ද ?

    තොගෙ ලබ්බ.. රදල ගොවි ඔක්කොම එක නෑ.. තෝ හොදයි කුල මනින්න.. අපේ ගොවිගම කුලේට වඩා උන් ඉහලයි.. උඩරට පවුලකින් කෙල්ලෙක් ගන්නත් අමාරුයි පහතරට එකෙක්ට.. ඒ තරම් උන් කුලය විශ්වාස කරනවා.. තාමත් එහෙම ඇති.. :yes:
  14. crazybuddy

    කුලේ මොකද්ද ?

    රදල කෝ බං.. උඩරට මිනිස්සු රදල..
  15. crazybuddy

    ලස්සන සින්දු

    සංසාරේ පැතු පැතුම් සිහින නෙළුම් මල් මව් පදවියට අදාලම වෙන්න ඕන නෑ ඉතිං.. ඔය ක්ලැසික් සිංදු ටිකක් දීපන්.. අමරදේව මාස්ටර්ගෙ, සුනිල් එදිරිසිංහ මහත්තයගෙ, එඩ්වඩ් ජයකොඩි මහත්තයගෙ, ටී ඇම් ජයරත්න මහත්තයගෙ, වික්ටර් මහත්තයගෙ, නන්දා මාලනී, දීපිකා ප්‍රියදර්ශනීගෙ එහෙම.. :yes:
  16. crazybuddy

    මා.. හඬවලා.. - ප්‍රින්ස් උදය ප්‍රියන්ත

    ප්‍රින්ස්ගෙ වොයිස් එක මාර ලස්සනයි බං.. ඒ වගේම කියපු සිංදු වලින් සීයට අසූවක්ම වගේ පට්ටයි.. මාත් ආසම ගායකයෙක් ප්‍රින්ස්.. :(:(
  17. crazybuddy

    Then & Now 1

    ගොඩක් උන් ඉතිං ජනප්‍රිය වෙද්දි මොකක් හරි කරලා ලස්සන වෙන්න බලනවා.. ඒ ඇරත් හොද කෑම බීම ලැබෙද්දි, ප්‍රශ්න කරදර අඩුවෙද්දි, සල්ලි වැඩිපුර අතේ ගැවසෙද්දි කොහොමත් ලස්සන වෙනවා..
  18. crazybuddy

    කෙල්ලො බොන එක

    බියර්, වයින් බොන කෙල්ලො ඕන තරම් ඇති බං.. අරක්කු, සිගා ගහන උනුත් ඇති.. මොකෝ උන් ගැහුවම ගැහෙන්නෙ නැතෙයි.. :lol:

    No contents