මගෙ අදහස අනුව නම් ඔය කෙල්ල ඔයාව නටවනවා..එ නිසා එයාට bye කියලා වෙන කෙනෙක් ගැන බලන්න..ඇත්තටම කිවිවොත් ඔච්චරටම කෙල්ලො පස්සෙ යන්න එපා..මම නම් ආස නැ අඩා වැලපීගෙන "මට ඔයා නැතුව බැ..මම මැරෙනවා "වගෙ හොටු පෙරාගෙන අඩන අයට..කොල්ලෙක් උනාම කොල්ලෙක් වගෙ ඉන්න..සෙන්සිටිව් වෙන්න ඔනි..එත් වැලපෙන්න එපා..