මුලින්ම සුභ උපන්දිනයක් වේවා බ්‍රෝ...
ඉතින් අම්මාට එහෙම ඉන්න එපා කියන්නෙ නැතුව, එහෙම ඉන්න හේතුව ඇහුවනම් හොදයි නේද බ්‍රෝ?? හැම වෙලේම ඔය හින්දා එහෙමයි ඉන්නෙ කියල හිතනවට වඩා හොදයි අහලා අවුල දැනගන්න එක..
අම්ම එහෙම හේබාගෙන ඉන්නකොට මට හිතෙන්නෙම මගේ වැරැද්කට කියල
මට එහෙම හිතෙන්නෙ අම්ම ඉස්සර කොහොමත් එහෙම නිසා
අම්ම අපිව තේරුම් ගත්තෙ නෑ ඉස්සර, කියන හැම දේටම විරුද්ධයි, ටිකක් හිතල බලන්නෙ නෑ
දැං අම්ම එහෙම නොවුණට තාම මට හිතෙන්නෙ අර පරණ විදියටයි.
අපේ අම්ම හරි වැරදියි, තාත්ත වුණත් මානසිකව වැටිල තියෙන්නෙ ඔය නිසා වෙන්ඩෝනෙ
මම දවසකුත් ඔලුව ගහගෙන කිව්ව ඔහොම ඉන්ඩ එපා. ලෙඩක් තියෙනවනං බෙහෙත් ගන්ඩ කියල
අපේ අම්මල නිහතමානී නෑ කිසි දෙයක් පිලිගන්ඩ..
නැත්තං පැන්ෂන් යන්ඩ කියල මම කිව්ව. ඉස්කෝලෙ වෙන පොඩි දේවල් ඔච්චර කල්පනා කරන්නෙ කියල, මොකද මට තේරෙනව ඒක නිකම්ම අම්මගෙන් ආපු ලෙඩ මටත් තියෙන නිසා
Last edited:





mama ram 2 pack karala aran tiyala tiyenne



