උඹලට මෙහෙම හිතෙන්නැද්ද බං. දැන් අපි බස් එකක හරි කෝච්චියක හරි යනව. හදිස්සියෙ මේ බස් එක හරි කෝච්චිය හරි පෙරලුනා :sorry: ඇතුලෙ ඉන්න උන්ට මක් වෙයිද ? :confused:
බස් එකේ කෝච්චියෙ පිරිල ඉන්න උන් සේරම අපේ ඇඟ උඩට වැටිල චප්ප වෙලා හුස්ම ගන්න බැරුව සෑහෙන විඳෝල මැරෙන්න වෙන්නෙ :(
මතකනෙ GOT වල Jon Snow...