මේ යන ආර්ථිකේ sustainable නෑ බං :( පෘථිවියෙ තියෙන ස්වභාවික සම්පත් ගොඩ අරං නිශ්පාදන කරල පුලුවන් තරම් වැඩි පිරිසක් අතරේ බෙදා හරින්නයි බලන්නෙ :sorry: මිනිස්සුන්ට නැති අවශ්‍යතා දැන්වීම් මඟින් ඇති කරල අත්‍යාවශ්‍ය නැති දේ පවා පරිභෝජනය කරවන්න සලස්වනව :( හැමෝම හදන්නෙ පුලුවන් තරම් වෙලඳ පොල විශාල කරගෙන...