ශ්‍රී_ලංකාව.....?

Durotan

Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley

    මෙහෙ අපිටත් වඩා වරප්‍රසාද සුළු ජාතින් ගන්නව. උන්ට තිබ්බොත් තියෙන්න ඕනෙ ලංකාවෙ හැමෝටම තියන ප්‍රශ්න තමයි.

    එක අතකින් ඒක ඇත්ත.එහෙම කරගෙන තියෙන්නෙත් අපිම තමා.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ සීනිබෝලයක් තරං පුංචි රට ගැන ඇමරිකන් උන් දැනගත්තේ නැති එක ගැන පුදුම වෙන්න දෙයක් නෑ :yes: ලංකාවේ අපි උනත් ලෝකේ තියෙන වෙන පොඩි රටක නමක් කීවොත් දන්නේ නෑනේ.
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    මේ සීනිබෝලයක් තරං පුංචි රට ගැන ඇමරිකන් උන් දැනගත්තේ නැති එක ගැන පුදුම වෙන්න දෙයක් නෑ :yes: ලංකාවේ අපි උනත් ලෝකේ තියෙන වෙන පොඩි රටක නමක් කීවොත් දන්නේ නෑනේ.

    හම්ම්ම්....:yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පිරිස් රැස්වීම තහනම්

    ප්‍රජාතන්ත්‍රවාදෙ නෑ තමා. හරියට බැලුවොත් අපිටත් ප්‍රජාතන්ත්‍රවාදෙ නෑ බං :sorry: දේශපාලඥයන්ට වඩා අපිය පාලනය කරන්නෙ බහුජාතික සමාගම් :( උන්ව තෝරගන්න අපි ඡන්ද තියන්නෑනෙ උන් කැමති උන් තේරිලා ඇවිල්ල අපිව පාලනය කරනව :( අපි නිකං උන්ගෙ පදේට නටන ඉත්තො ටිකකට ඡන්දෙ දීල සතුටු වෙනව ප්‍රජාතන්ත්‍රවාදී රටක් කියල :(
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    ප්‍රජාතන්ත්‍රවාදෙ නෑ තමා. හරියට බැලුවොත් අපිටත් ප්‍රජාතන්ත්‍රවාදෙ නෑ බං :sorry: දේශපාලඥයන්ට වඩා අපිය පාලනය කරන්නෙ බහුජාතික සමාගම් :( උන්ව තෝරගන්න අපි ඡන්ද තියන්නෑනෙ උන් කැමති උන් තේරිලා ඇවිල්ල අපිව පාලනය කරනව :( අපි නිකං උන්ගෙ පදේට නටන ඉත්තො ටිකකට ඡන්දෙ දීල සතුටු වෙනව ප්‍රජාතන්ත්‍රවාදී රටක් කියල :(

    ලන්කාව ටෙක්නිකලි ලොකෙ හොදම ඩිමොක්‍රොසි සිස්ටම් එකක් තියෙන රටක්.ඒත් මිනිස්සු පරිනත නෑ ඒකෙන් උපරිම ප්‍රයෝජන ගන්න.ප්‍රජාතන්ත්‍රවාදී රටක කරටකර තමයි ආණ්ඩු පක්ශයයි විපක්ෂ යයි තියෙන්න ඔන.නැත්නම් බලය අවාම රටට අහිතකර තීන්දු ගන්න පුලුවන් නිසා.අමෙරිකාව ඒක නැතිකරල තියෙන්නෙ.ඒකයි ට්‍රම්ප්ට උනත් පිස්සු කෙලින්න බැරි.ඊශ්‍රායලය එක එක ක්‍රම අත්හදා බලනවා රටට හරියන.උන් තමයි දවසකට හරි මිනිස්සු.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City

    ලන්කාව ටෙක්නිකලි ලොකෙ හොදම ඩිමොක්‍රොසි සිස්ටම් එකක් තියෙන රටක්.ඒත් මිනිස්සු පරිනත නෑ ඒකෙන් උපරිම ප්‍රයෝජන ගන්න.ප්‍රජාතන්ත්‍රවාදී රටක කරටකර තමයි ආණ්ඩු පක්ශයයි විපක්ෂ යයි තියෙන්න ඔන.නැත්නම් බලය අවාම රටට අහිතකර තීන්දු ගන්න පුලුවන් නිසා.අමෙරිකාව ඒක නැතිකරල තියෙන්නෙ.ඒකයි ට්‍රම්ප්ට උනත් පිස්සු කෙලින්න බැරි.ඊශ්‍රායලය එක එක ක්‍රම අත්හදා බලනවා රටට හරියන.උන් තමයි දවසකට හරි මිනිස්සු.

    ලංකාව වගෙ රටක් ගොඩ ගන්න ඩිමොක්‍රසි එකෙන් බැහැ බන්.
    පොඩි ඒකාධිපති සොරූපයක් තියෙන්න ඔනෙ.නැත්තම් එක එකා කඹ ඇදගන්නවා.
    සිංගප්පූරුවෙ ලී කුවාන් යු ට හිටියෙ අන්න ඒ වගෙ?
    සිංගා වල විපක්ෂය කියන එක එතරම් ප්‍රභල නැහැ.
    ජේ ආර් විධායක ජනාධිපති ධූරයක් හැදුවෙ ඒකයි.
    ජේ ආර් ට රජ වෙන්න නෙමෙ ඒ වෙලාවෙ ප්‍රජාත්‍රන්තවාදී-සමාජවාදි ක්‍රමවලට ගිහින් රටට කෙලවෙලා තිබ්බෙ . එදා ඒ ව්‍යවස්තාව නොතිබුණානම් අද රට කියුබාවට වඩා අන්තයි.
    එත් පොඩි පොඩි දුර්වලකම් තිබ්බා.
    වැඩිය ඔනෙ නැහැ මහින්දට යුද්දෙ ඉවරකරගන්න පුළුවන් උනෙත් ඔය විධායක ජනාධිපති ධූරය නිසා.
    ප්‍රජාත්‍රන්තවාදෙ එල්ලිලා හිටියානම් ඔක කරගන්න බැහැ.

    එත් දුර්වල කම් නිසා ඒකාධිපතිත්වය අවුල් වෙනවා.
    නැදෑ හිතවතුන් සංග්‍රහය ,මිත්‍යා දෘෂ්ඨිය වගෙ දෙවල් වලින්.
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ශ්‍රී ලංකාව.....?:oo::no:

    26230779_10155875912247570_4539213745795017578_n.jpg

    අපිට මොකද උනේ......?:baffled::baffled:

    හිටං ජනාධිපතිතුමා සමග අපි ජාත්‍යන්තරය ජයගෙන ඉන්නේ. පේනවනේ :yes: