එපා :no: ඔය විදිහ හොඳයි :yes: උඹල සමාජෙට කරන සේවෙ දැන් ඉන්න උන්ට නෙමේ තේරෙන්නෙ තව පරම්පරා ගානක් ගිය උන්ට :( දැන් ඉන්න උන්ට උඹලගෙන් වෙන සේවය තේරුම් ගන්න තරං මොලයක් නෑ :( ජනගහනෙ වැඩිවෙලා වැඩිවෙලා පෘථිවියට දරාගන්න බැරුව ශිෂ්ඨාචාරෙ කඩාගෙන වැටෙන්න ගත්තට පස්සෙයි මුන්ට තේරෙන්නෙ :( උඹ සැලෙන්න එපා :no...