1. RePost බුවා

    mUST rEAD {Kellonta අවවාදයක්!}

    වටිනවා මචන්, තැන්ක්ස් දැනුවත් කලාට.:yes::yes::yes: රේප් නම් දැන්ම දෙන්න බැලු....:shocked::shocked::shocked: දන්නවනේ සින් එක...:sorry::sorry:
  2. RePost බුවා

    වැවක ප‍්‍රධාන අංග

    බොහොම ස්තුති මචං.. පින්තුර දෙක තුනක් දාලා ලස්සන කරලා ගත්තා නම් සුපිරිම සුපිරි.. එල එල.. රේප්....
  3. RePost බුවා

    නුවර_පෙරහැරේ_සැඟවුන_කථා

    වාව්, සැහෙන්න විස්තර ගොඩාක් තියෙනවා මචන්,, බොහොම තැන්කු වේවා. එල එල.. රේප්
  4. RePost බුවා

    appo yako, eka CV ekakda? mama cv hadana hati gana thread 2k daala athi.\ anna eka balaagena...

    appo yako, eka CV ekakda? mama cv hadana hati gana thread 2k daala athi.\ anna eka balaagena hadapan... hadala dennada hoda CV ekak... habai dawas deka thunak yayi...
  5. RePost බුවා

    එල එල ලොක්කා, මම උපරිම සප් එකක් දෙන්නම් හොදේ.

    එල එල ලොක්කා, මම උපරිම සප් එකක් දෙන්නම් හොදේ.
  6. RePost බුවා

    O postive/O negative වකුගඩුවක් අවශ්‍ය කර තිබේ..

    නම දාලම රේප් කැපීම සම්බන්ධව ඉතාමත් සතුටු වෙනවා මචන්, දැන් කාලේ එහෙම එළිපිට කපන උන් අඩුයි...
  7. RePost බුවා

    [IMG][IMG][IMG][IMG][IMG][IMG][IMG][IMG][IMG][IMG]

    [IMG][IMG][IMG][IMG][IMG][IMG][IMG][IMG][IMG][IMG]
  8. RePost බුවා

    [IMG][IMG][IMG][IMG][IMG][IMG]

    [IMG][IMG][IMG][IMG][IMG][IMG]
  9. RePost බුවා

    2016 May -24- ElaKiri Radio ! -Music Hut with tharindumj

    තැන්කු loks.... :love::love::love::love::love:
  10. RePost බුවා

    යකෝ මාර වගකීම් ගැනිල්ලක්නේ... හඃ, එහෙනම් මාළු කාරයා අපිට වඩා ලොකු උනා නේද,,, හෙටම යනවා මාළු...

    යකෝ මාර වගකීම් ගැනිල්ලක්නේ... හඃ, එහෙනම් මාළු කාරයා අපිට වඩා ලොකු උනා නේද,,, හෙටම යනවා මාළු කාරයා එක්ක දෙකෙන් එකක් බේරා ගන්න....
  11. RePost බුවා

    හැබැයි ඔන්න හෙට මාළු ලෑල්ල ගාවට ගිහින් මාළු කපන එකාට කියනවා "අයියේ දාලා දෙන්න බැරිද කියලා" සියලු...

    හැබැයි ඔන්න හෙට මාළු ලෑල්ල ගාවට ගිහින් මාළු කපන එකාට කියනවා "අයියේ දාලා දෙන්න බැරිද කියලා" සියලු වගකීම ඔයා අතේ,. මට බය රටට වැඩදායි කොල්ලෙක් අහිමි වෙයිද කියලා...
  12. RePost බුවා

    අපොයි.... ඊයේ තිබ්බේ...

    අපොයි.... ඊයේ තිබ්බේ...
  13. RePost බුවා

    DVD_සිංහල_ෆිල්ම්

    මම දාන්න විදිහට මෙහෙමයි මචන්, ලොකු සල්ලි කාරයෝඕ ලක්ෂ 4ක් 5ක් වියදම් කරලා ගොන් ෆිල්ම් ගහනවා, ඊට පස්සේ ලක්ෂ 25ක විතර බජට් එකක් පෙන්වනවා. අදායම් බඩු එහෙම අඩු වෙනවාලු එතකොට. කල්ල මරේ. රගපාන උන්ට 50000ක් දීලා 500000 ක් ගත්තා වගේ බිල දානවා....
  14. RePost බුවා

    ඇයි මාළු කඩේ එකා රේඩියෝ ෂෝ එකකට දාලා දෙයිද? අප්පෝ, එහෙම එක පාර බැ කියන්න එපා, බලමුකෝ කියල පස්සේ...

    ඇයි මාළු කඩේ එකා රේඩියෝ ෂෝ එකකට දාලා දෙයිද? අප්පෝ, එහෙම එක පාර බැ කියන්න එපා, බලමුකෝ කියල පස්සේ බැ කියන්න....
  15. RePost බුවා

    අනවශ්‍ය ප්‍රශ්න අහන්න එපා....

    අනවශ්‍ය ප්‍රශ්න අහන්න එපා....
  16. RePost බුවා

    අඩේ අද රේඩියෝ නැ බෝල, තියෙන්නේ අගහරුවාදට..

    අඩේ අද රේඩියෝ නැ බෝල, තියෙන්නේ අගහරුවාදට..
  17. RePost බුවා

    අනේ නැ, අපිට කොයින්ද පුසෝ මුදු මාළු... අපි ඉන්නේ අහන සෙට් එකේ.. අගහරුවාදා තරිදුවගේ එකට සෙට් වෙමුද?

    අනේ නැ, අපිට කොයින්ද පුසෝ මුදු මාළු... අපි ඉන්නේ අහන සෙට් එකේ.. අගහරුවාදා තරිදුවගේ එකට සෙට් වෙමුද?
  18. RePost බුවා

    O postive/O negative වකුගඩුවක් අවශ්‍ය කර තිබේ..

    ජෝක් කරන්න එපා බන් සීරියස් දේවල් වලට,,, - rep
  19. RePost බුවා

    නම ගහලද එව්වේ? අපිට නම් තාම මොකුත් නැ... අඩුගානේ ආධාර ඉල්ලන්න කෝල් කරන්න සිග්නල් වත් නැ, ලයිට්...

    නම ගහලද එව්වේ? අපිට නම් තාම මොකුත් නැ... අඩුගානේ ආධාර ඉල්ලන්න කෝල් කරන්න සිග්නල් වත් නැ, ලයිට් නැ, වතුර නැ, මොකවත් නැ,

    No contents