මට තේරෙන හොදම දේ මේ අකවුන්ට් එක ඩිලීට් කරපන්,
අලුත් එකක් හදාගෙන අලුතෙන් එලකිරියට වරෙන්,
මොකද ගොඩක් උන් බලන් ඉන්නේ උබව දැක්ක තැන කපන්න..
ඔක්කොම අමතක කරලා අලුතෙන් වරෙන්,
උබේ ත්‍රෙඩ් එකේ අපි අතල් එකක් ගත්තට සමා වෙයන්,
තව අවුරුදු 2ක් 3ක් ගියාම උබටම තේරෙයි මේ වගේ ප්‍රශ්න වලට ත්‍රෙඩ් දැම්මේ අපරාදේ...