1. RePost බුවා

    2016 May -24- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඔවු බන්, එපා වෙනවා.. මාර උන් වගයක්....
  2. RePost බුවා

    2016 May -24- ElaKiri Radio ! -Music Hut with tharindumj

    දුවන්නේ බයට නෙවෙයි යකෝ, සයිට් වල ප්රෝගස් පෙන්වන්න....
  3. RePost බුවා

    2016 May -24- ElaKiri Radio ! -Music Hut with tharindumj

    කොහෙටද බන් ආවේ?
  4. RePost බුවා

    2016 May -24- ElaKiri Radio ! -Music Hut with tharindumj

    මොකෝ හිනා වෙන්නේ? ඇයි බොරුද?
  5. RePost බුවා

    2016 May -24- ElaKiri Radio ! -Music Hut with tharindumj

    අලුතෙන් ඉන්ජෝ ටිකක් දාලා බන් ප්රෝග්රස් බලන්න.. උන් පුක කපු කඩී වගේ, රැයක් දවාලක් නැතුව එනවා...
  6. RePost බුවා

    2016 May -24- ElaKiri Radio ! -Music Hut with tharindumj

    තොට දෙන්නේ නෑලු...
  7. RePost බුවා

    2016 May -24- ElaKiri Radio ! -Music Hut with tharindumj

    අපි නියම රජයේ සේවකයෝ, රාජ්‍ය දේපල අයතා ලෙස කිසිදිනකවත් පරිහරණය නොකරන...
  8. RePost බුවා

    2016 May -24- ElaKiri Radio ! -Music Hut with tharindumj

    නෑ බන්, රාජ්‍ය තාන්ත්‍රික වැඩක්.. තාම ද්රයිවරයා ආවේ නැ....
  9. RePost බුවා

    2016 May -24- ElaKiri Radio ! -Music Hut with tharindumj

    අතිගරු ජනාදිපති උතුමා ටික දොහකින් පිට රාජ්ජයක සංචාරයක නිරත වන බැවින්, කලින් ගත්ත නය වල පොරෝගස් කියන්ඩ, අප ව්‍යාපෘති වල ප්‍රගතිය නිරීක්ෂණයට එනවලු ප්රෝගරස් බලන්න.. ඉක්මනට ගිහින් බදාම ටිකක් අනලා පොරෝගස් ගොඩ දාගෙන එන්නම්.. ජයවේවා...
  10. RePost බුවා

    2016 May -24- ElaKiri Radio ! -Music Hut with tharindumj

    අම්මෝ.. දීපියෝ.. නැත්නම් නාග සලන්....
  11. RePost බුවා

    2016 May -24- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඇඩෝලා, හදිසියේ යන්න වෙනවා... ඔෆිස් වැඩක්.. පුළුවන් උනොත් ඉවර වෙන්න කලින් එනවා.. ඔක්කොටම ජයවේවා.. අපි කපුනෝ.. බුදු සරණයි.. එල එල,,,,
  12. RePost බුවා

    2016 May -24- ElaKiri Radio ! -Music Hut with tharindumj

    :shocked::shocked::shocked::yes::yes:
  13. RePost බුවා

    2016 May -24- ElaKiri Radio ! -Music Hut with tharindumj

    උබ දන්නේ නැ ඕකා ගැන.. මාර පොරක් තමා...
  14. RePost බුවා

    2016 May -24- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඔවු ඔවු.. වැරදියට එහෙම හිතන්න එපා...
  15. RePost බුවා

    2016 May -24- ElaKiri Radio ! -Music Hut with tharindumj

    තෝ ඉතින් ලන්ච් ෂිට් එකේ ඉදලා ඕඩර් කරන එකනේ කරන්නේ...
  16. RePost බුවා

    2016 May -24- ElaKiri Radio ! -Music Hut with tharindumj

    කෝකද බොල? :growl::growl::growl::growl:

    No contents