1. Sri_Sampath

    නිරෝධායනයෙන් පැන පාස්පෝට් කන්තෝරුවේ.

    නිරෝධායනයෙන් පැනගිය දෙදෙනෙකු පාස්පෝට් කන්තෝරුවේදී අල්ලාගනී.. July 28, 2020 at 10:32 pm | lanka C news නිරෝධායනය සඳහා යොමු යොමු කළ කාලය අවසන් වී ස්වයං නිරෝධායනයට යොමුකර සිටි කාලය අතරේ ගුවන් ගමන් බලපත්‍රය සකස් කර ගැනීමට පැමිණ සිටියදී ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේදී බුද්ධි අංශ නිලධාරීන් විසින්...
  2. Sri_Sampath

    දෙමළ ජනතාව වෙනුවෙන් කලු ජූලිය සමරයි…

    යාපනය සරසවි සිසුන් මිය ගිය දෙමළ ජනතාව වෙනුවෙන් කලු ජූලිය සමරයි… July 26, 2020 at 4:40 pm | lanka C news 1983 ජූලි 23 වනදා ඇරඹුනු කලු ජූලිය හේතුවෙන් මිය ගිය දෙමළ ජනතාව සිහිපත් කරමින් 37 වන කලු ජූලිය සැමරුම් වැඩසටහනක් යාපනය විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් විසින් සමරනු ලැබීය. පසුගිය වසරවලදී කලු ජූලි...
  3. Sri_Sampath

    තව කොරෝනා එකෙක් පැනලා ,

    සුරක්ෂිත හෙටක් :(
  4. Sri_Sampath

    C news පච නිවුස්

  5. Sri_Sampath

    පැන ගිය කොරෝනා ආසාදිතයා විශාල පිරිසක් අවදානමේ හෙලයි …

    පැන ගිය කොරෝනා ආසාදිතයා ජාතික රෝහලේ OPD පෝලිමෙන් අල්ලාගනී.. විශාල පිරිසක් අවදානමේ… July 24, 2020 at 11:20 am | lanka C news අංගොඩ ජාතික උණ රෝදෙන් පැනගිය කොරෝනා ආසාදිත පුද්ගලයා ආරක්ෂක අංශ විසින් සොයා ගෙන තිබේ. ඔහු කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශයේ සිටියදී මෙසේ සොයාගත් බව වාර්තා වේ. ඔහු වහාම...
  6. Sri_Sampath

    කොවිඩ්වල හැමර් ඇන්ඩ් ඩාන්ස්

    කොවිඩ්වල හැමර් ඇන්ඩ් ඩාන්ස් තත්ත්වය රට තේරුම් ගත්තේ නෑ – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලූත්ගේ By Editor - July 19, ඉඳුනිල් උස්ගොඩ ආරච්චි කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රෝගී පොකුරක් හඳුනාගන්නේ වැලිකඩදී හමුවන රෝගියා නිසායි. මේ තත්ත්වය හදිසියේ නිර්මාණය වූවක් වෙන්න බැහැ...
  7. Sri_Sampath

    මොණරාගල ඉඩමි කොල්ලය

    වන සංරක්ෂණ දෙපාර්තමෙින්තුවට අයත් මෙම කැලැඉඩමි සමාගමි වෙත ලබාදි තිබුනේ මොණරාගල දේශපාලනඥයන් කිපදෙනෙකුගේ ඉල්ලිම මත බුත්තල හා වැල්ලවාය එවකට සිටි පුුාදේශිය ලේකමිවරැන් ‍මෙි ජාවාරම සදහා වන නිළධාරින් කිපදෙනෙකුත් හවුල් ‍ඩෝල් සමාගමට දුන්නටත් වඩා වැඩිදුර ඉඩමි අල්ලාගෙන බව විමර්ශණ වලදි අනාවරණය වෙි. 5/2001...
  8. Sri_Sampath

    No escape - Loins are comming

  9. Sri_Sampath

    Adu wena bayi chanda

    ආණ්ඩුව ගැන කලකිරීමෙන්.. ජනාධිපතිවරණ වේදිකාවේ නැග්ග අපි මහ මැතිවරණ වේදිකාවේ නෑ.. අපේ ඉවසීම අඩුවෙනවා..- ඇල්ලේ ගුණවංශ හිමි July 18, 2020 at 10:27 pm | lanka C news වත්මන් ආණ්ඩුව සම්බන්ධයෙන් තමන් කළ කිරීමෙන් සිටින බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ සඳහන් කරති. මෙම ආණ්ඩුව සම්බන්ධයෙන් ඇතත් එම විශ්වාසය...
  10. Sri_Sampath

    Mercedes | AVTR

    Futuristic Mercedes Drives Sideways | AVTR

    No contents