බැදුම්කර වරදකරුවන්ට දඬුවම් දී නෑ - රවි කරුණානායක

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    1595406118662.png


    රවි සහ හොර රැලම කුඩුවේ - Breaking news

    ඕන්න පුතාලා අපි අපේ යුතුමක් ඉශ්ට කරා ...:):):):) ගු කුක්කො කිය කියා උන්නෙ බැදුම්කර හොරු අල්ලන්නෙ නැ නඩු දාන්නෙ නැ කියලනෙ ඕන්න අද තින්දුව මේ දැන් හම්බෙලා ආරන්චි විදිහට රවී සහ 11 දෙනෙක් ඇරස් කරන්ඩ මේ දැන් නියෝග කරල..
    මේ දැන් නියෝග කරල
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,339
    1
    13,271
    113
    Gotham City
    ජනාධිපති අනුරකුමාර දිසානායක
    අගමැති සුනිල් හඳුන්නෙත්ති ආන්ඩුව ජෙවිපි එක තමා තියෙන්නෙ
    තුනෙන් දෙක නැතුව බැඳුම්කර හොරුන්ට දඬුවම් දෙන්න බැහැළු

    එක නිසා අගොස්තු ඡන්දෙදි ගිහින් තුනෙන් දෙක ලබාදෙන්න
     
    • Haha
    Reactions: ryandok

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    ගුපියනේ kiyanne mokadda bng?


    දැන් ගුපියෝ නැද්ද කොහෙද

    ඊට පස්සේ දවස් වල කාදිනල් මීක් නැති උනා

    දැන් නම් මීක් මීක් ගානවා ඇති මගේ හිතේ
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    උඹ මයිනත් එක්ක එකතු වෙලා පට්ටපල් බොරු කිව්වා නේද @erozan????????? උඹත් මයිනා වගේම පල් හොරෙක්නෙ බලන් යනකොට