1. richlife

    පැපුවා නිවිගිනියා වල ඉන්න කිරියේ සාමාජික

    සිකේ..ඔෆිස් එකේ ඉඳන් ත්‍රෙඩ් එක බැලුවේ..:sorry:
  2. richlife

    කෙල්ලගෙ ඔෆිස් ට්‍රිප්

    ඔව්.. ඒක ටිකක් ලස්සනට කියපං.. ඔයත් ගියාම මටත් පාලුයිනේ. ඒ නිසා මමත් ගිහින් එන්නම් අවුලක් නෑනේ බබා වගේ එකක්..:P බාල්දිය දාගෙන ආවොතින් කියපන් එහෙනම් අපි දෙන්න විතරක් තනියම කොහෙ හරි ගිහින් එමු නැත්තං දෙන්නටම එකට යන්න පුලුවන් ට්‍රිප් එකක් ගිහින් ෆන් එකක් ගමු කියලා දෙන්නා එක්කම...;) පුලුවන්නම්...
  3. richlife

    Nokia 6.1 Plus

    BUMPS
  4. richlife

    බාස්

    ඔන්න ඉතින් ලොකු අයියා නැට්ට පාගගෙනනේ..:sorry: මම පෙත්ත ගැන ඇහුවේ අර බෙටි ත්‍රෙඩ් එකේ..:rofl:
  5. richlife

    කෑම සහ බෙට්ට

    හප්පෝ මොනවද යකෝ මේ දාන ත්‍රෙඩ්..:rofl: වෙලාවට බෙහෙත් ටික බීපං.. උඹට අද හොඳටම අවුල් වගේ..:P
  6. richlife

    DOLPHIM ALTERNATOR

    සුට්ටක් අමතක වෙන්න ඇති..:rofl:
  7. richlife

    සිරිපා හිමයේ ගෙවුණු දෙදවසක්

    උඹ දැක්කද DJU කියල එලකිරි Member කෙනෙක් ත්‍රෙඩ් එකක් දාලා තිබුණා අවාරේ සිරිපා කරුණා කරලා ඇවිත්..:yes: අන්න ඒ ත්‍රෙඩ් එක දැක්කාම තමයි මචන් සෑහෙන හිතට අවුලක් ආවේ.. වැස්සත් එක්ක සිරිපාදේ නාය ගිහින්.. හැබැයි කන්ඳ නෙමෙයි නාය ගිහින් තිබුණේ.. සම්පූර්ණෙන් කුණු ගොඩවල් නාය ගිහින් පඩි පෙළවල් වැහිලා...
  8. richlife

    the meme thread - Part 2

    :rofl::rofl: අම්ම්ම්බෝ.:rofl:. මෙහෙම ගියොතින්නම් මේ දෙන්නව ඇත්තටම කසාද බන්ඳලම තමයි නවතින්නේ බුකි වාසීන්..:P හොඳට ගැලපෙනවා හැබැයි.. කට ඇරියොත්නා ගන්න එකමනේ වැඩේ..:rofl:
  9. richlife

    Wiswasa karanna bari tharam loku saththu

    අඩේ පළවෙනිම එකනම් ඇත්ත කියලා හිතන්න අමාරුයි..:baffled: +Rep
  10. richlife

    කොග්ගල සිට ඕස්ට්‍රේලියාවට අබිරහස් ගුවන්

    හෙන ආසාවෙන් කියෝගෙන ගියා.. ෆොටෝස් ටිකත් තිබුණනම් මරු..:love: You must spread some Reputation around before giving it to araki again.
  11. richlife

    the meme thread - Part 2

    :lol::lol::lol:
  12. richlife

    China wala witharak dakinna labena dewal

    අඩේ චීනෙට කැරපොත්තෝ විකුණුවනම් හරි...:P ඊට පස්සේ ඒකටත් කැරපොත්තෝ බද්ද කියලා එකක් ගහයි.. එක්කෝ ඕනේ නෑ..:rolleyes: You must spread some Reputation around before giving it to Misha_K again.
  13. richlife

    මොන වන්නමද හොඳ? ලීක්

    :lol::lol::lol::P
  14. richlife

    the meme thread - Part 2

    :lol::yes::yes::yes::(

    No contents