1. H

    රෝසි සේනානායකට දකුණු කොරියාවේ පුරවැසිභා&

    ඉස්සෙල්ලා ඔහේ පුරවැසිකම ගත්තු එකා නටපු නැටිල්ල දැක්කම දැන් නම් ෂුවර් නැහැ. මෙත්තපාල මාමිත් ඔහේ පුරවැසිකම ගත්තට පස්සේ හරි වෙනස්
  2. H

    යහලුවනේ, මම බැට්රි එකක් ඕඩර් කළා

    මෝඩ් කෙනෙක් ඉන්නවනම් බලලා මේ ඉමේජ් එක අයින් කරන්න. මේ නොදැනුවත්කමට දාලා තියෙන්නේ.. ඒ උනාට සීරියස් මනුස්සයෙක් කැන්ඩි වල. මම හිතන්නේ තර්ඩ් ජෙනේරේෂන් එකේ කෙල්ලක්... ඇඩ්‍රස් එක මකන්න..
  3. H

    යහලුවනේ, මම බැට්රි එකක් ඕඩර් කළා

    රොක්ෂි උබලගේ සීයාද එතකොට ජෝර්ජ් කැන්ඩි වල.. දන්නා කියන මිනිස්සු නොවැ.
  4. H

    මං ගත්තේ නෑ

    බොරුවෙන් උපන් එකා, බොරුවෙන්ම ඉදලා බොරුවෙන්ම මැරිලා යයි.. මහේන්ද්‍රලා ඔක්කොම ඔහොම තමා.. ලොකු ටෝක් විතරයි..
  5. H

    යහලුවනේ, මම බැට්රි එකක් ඕඩර් කළා

    උබ ඉවරයි රෝකිසිආනා නංගියේ. දැන් ඉතින් නුවර එවුන් උබේ ගෙට පැනලා බැටරි චාර්ජ් කරයි.
  6. H

    රටේ පිරිහීමට බුදු දහමින් ඇති විසඳුම

    තරහා ගන්න කාරී නැහැ.. එත්, විසදුමට කලින් හිතෙන්නේ නැද්ද ප්‍රශ්නේ තියෙන්නෙත් ඔතන කියලා.
  7. H

    Dongle

    WTF???? :shocked::shocked::shocked:
  8. H

    ජයලාල් රෝහණ ?

    රිදුනද ඉරෝ???? සමනලු සිරිපාදේ ගියාට කැරපොත්තන්ට නො ඇක්සස් බ්‍රෝ..
  9. H

    ජයලාල් රෝහණ ?

    ආ, කොහොමද අකුරු පොන්නයෝ.. දැන් සැපද? දැන් රනිල් අතහැරලා සම්පන්තන් අල්ලගත්තද? පොටේ හැටියට නම් මෙදා පාර විපක්ෂ නායක කමත් ගහලා යයි වගේ නේද මගේ මැණිකේ.. කුන්තය උඩ වාඩි වෙන්න කියහන් ලොක්කට..
  10. H

    Transferwise යුස් කරන අය ඉන්නවද?

    උබට ලොකු ගානක් ගන්නනම් පොඩ්ඩක් ට්‍රයි කරපන් ෆොරෙක්ස් සයිට්. XM වගේ එවල පුළුවන් කාඩ් එකෙන් ෆන්ඩ් කරලා බෑන්ක් ට්‍රාන්ස්ෆර් එකක් දාන්න යුඇස් ඩොලර් වලින්..
  11. H

    ජයලාල් රෝහණ ?

    මම කවදාවත් මිනිස්සුන්ගේ ආබදිතබාවයන් විහිලුවට අරගෙන නැහැ බන්. අනුරාදයට උනත් මම ජෝක් කරන්නේ ලිමිට් එකේ විතරයි. ඌත් ඔය කියන තරම් අවුලක නෙමෙයි ඉන්නේ.
  12. H

    Transferwise යුස් කරන අය ඉන්නවද?

    බැහැ මචන්. ඒසියා වල පෙයෝනියර් එක ඔය ට්‍රාන්ස්ෆර් එවන්නේ tranglo කියලා මැලේෂියන් කම්පැනි එකක් හරහා.. උන්ට ලංකාවේ බැංකුවක අකවුන්ට් එකක් තියනවා රුපියල් වලින්.. උන් කරන්නේ පෙයෝනියර් එකේ කෝටේෂන් එකට උබේ අකවුන්ට් එකට රුපියල් දාන එක. ඒ නිසා ඩොලර් එවෙන්නේ නැහැ ලංකාවට. වයර් ට්‍රාන්ස්ෆර් එකක් දාන්න ඩොලර්...
  13. H

    Transferwise යුස් කරන අය ඉන්නවද?

    මේකේ එවන්නේ ලංකාවට ලෝකල් අකවුන්ට් එකකින් මචන්.. ඒ කියන්නේ රුපියල් අක්ලවුන්ට් එකකින්.. ඒ නිසා ෆන්ඩ්ස් ඔර්ජින් කන්ට්‍රි එක වැටෙන්නේ නැහැ උබේ අකවුන්ට් එකට. ට්‍රාන්සක්ෂන් එකේ ඩිටෙල් බලපන් pdf ෆයිල් එකේ. එකේ තියෙනවා ට්‍රාන්සර් කරපු බැංකුව. ගොඩක් වෙලාවට යන්නේ ICICI එකෙන්.
  14. H

    Adisham Bungalow in Aerial View - හපුතලේ

    ඔකේ ඉන්නේ එලියට එන්නේ නැති කතෝලික තාපසයෝ. සද්ද කරන්න එහෙම බැහැ.. බිලා පාටි දාන්න සින්දු කියන්න වගේ ඒවා බැහැ.. බුක් කරලා නවතින්න පුළුවන්.
  15. H

    Transferwise යුස් කරන අය ඉන්නවද?

    යුරෝපියන් යුනියන් එකේ කාඩ්ස් සහා බ්‍රිටිෂ් ඒවා විතරයි මචන් සපෝට් කරන්නේ.. ඉස්සර නෙට්ටේලර් එක සපෝට් කළා..
  16. H

    ජයලාල් රෝහණ ?

    මැරිච්ච මිනිස්සුන්ට මුකුත් කියන්න හොද නැහැ. එත් මේ මනුස්සයා හරියට අනිත් මිනිස්සුන්ට උපහාස අපහාස කළා. කතා කරන විදිය, ඇවිදින විදිය වගේ ඒවා දොරමඩලාව එකට ඇවිත් හරියට විහිලු කළා මිනිස්සුන්ට. එහෙම කරන්න හොද නැහැ..
  17. H

    Adisham Bungalow in Aerial View - හපුතලේ

    ඔව්.. ඔකේ තියනවා, ජෑම් කෝඩියල්, චට්නි වගේ එව්වා.. ඔකේ හදනවා.. ඒ වෙලාවේ බොන්නත් පුළුවන්.
  18. H

    ජයලාල් රෝහණ ?

    ආයේ කෝච්චියේ හැප්පිලාද?
  19. H

    Adisham Bungalow in Aerial View - හපුතලේ

    මේකෙන් ජෑම් ගත්තා දවසක් මම..
  20. H

    දෙමළ දන්න කෙනෙක්ගෙන් ලොකු උදව්වක්....

    අන්ද්රොයිඩ් ඇප්ස් එහෙම තියනවා බලපන් කැමරා එකෙන් ට්‍රාන්ස්ලේට් කරන ඒවා..

    No contents