ඔසි වීසා වලට අවශ්‍ය මෙඩිකල් රිපෝට්1 ගන්නෙ කොහෙන්ද මචං? IOM Migration Health Assessment Centre or Asiri Hospitals
ඒක අපේ අතට දෙන්නේ නෑ නේද ? Yes
කෙලින්ම එම්බසි1ට නේද යවන්නේ ? Yes
කරගන්න විදිය පොඩ්ඩ කියනවද? Call to one of medical centre. They will give the necessary instructions