1. DarkFox

    බඳින්න යන්නෙ. අවුුරුදු 10ක වෙනස සහ මේ පවුල සෙට් වෙයිද?

    ඕක අත ඇරපන් මචන්. උබ දෙගිඩියාවෙන් ඉන්නෙ. පවුල් ජීවිත කල් යන්න යන්න එපා වෙනවා. ඒක හින්දා දෙගිඩියාවෙන් ඉදලා ගත්ත තීරණය ගැන උබට පස්සේ කාලේ දුක් වෙන්න තියන ඉඩකඩ වැඩියි.
  2. DarkFox

    Emiosට පොඩි ප්‍රශ්නයක්

    Emios මුලින්ම මට note වුනේ හැම migration threads එකකටම negative comments දානවා දැකලා. මුලින්ම මට හිතුනේ Australia PR තියන පොරක් තමන්ට තියන ඒත් අනුන්ට නැති දෙයක් obsess කර කර comments දානවා කියලා. ඒත් බලාගෙන යනකොට වැඩේ ඊට වඩා critical. මොකක් හරි හේතුවක් හින්දා Emiosගේ Australian PR Dream එක තාම...
  3. DarkFox

    NZ Study කරන්න ගිහින් ඉන්න කට්ටිය...

    1.) IT Postgraduate degree එකක් කරන්න පුළුවන් affordable Uni or Collage එකක් තෝරාගන්නේ කොහොමද? Calculate the course fee and rent in the city. Other costs will be more or less the same throughout NZ. Check the part-time job opportunity in the city as well. 2.) හැමෝම වගේ කියන්නේ Auckland තමයි...
  4. DarkFox

    අදහසක් දෙන්න වරෙන් පොඩ්ඩක්

    Buy land. Don't buy a house/building. It will depreciate with time. If possible, buy two lands. So you diversify your investment.
  5. DarkFox

    Masters with GPA 2.7

    Not sure about Europe, but if you are paying the fee, 2.7 is more than enough for Australia.
  6. DarkFox

    පෝලෝ සීයා අද කාත්කවුරුවත් නැති ගරාවැටුනු නිවසක

    මෙයා බරටම UNP එකට වැඩ කරා. දැන් වයස හින්දා දේශපාලකයොත් බලන්නේ නැතුව ඇති. පව් :confused2:
  7. DarkFox

    MBA - turnitin plagiarism

    Machan, double-check your reference. You might able to reduce the plagiarism
  8. DarkFox

    කොතලාවල පරපුර සහ නොදත් කතා

    ජෝන් කොතලාවල බඩුකාරයෙක් කියන්නේ ඇත්තද බං..?
  9. DarkFox

    NZ migration

    So compared to NZ (80K), how much someone living in Australia earns? I assume both countries have same amount of expenses (Ex - Rent, Food..)
  10. DarkFox

    NZ migration

    Machan, what are the reasons you saying "not a country you can earn"
  11. DarkFox

    Questions ලැට්වියාවෙ ඉන්න කවුරු හරි ඉන්නවද

    Ok then good luck. Check the value of that degree (in SL) before you go. Pretty sure its going to be valuable for EU. But not sure, SL companies accept it in the same manner.
  12. DarkFox

    Questions ලැට්වියාවෙ ඉන්න කවුරු හරි ඉන්නවද

    If you are not planning to get the PR, better to stay in Sri Lanka. A lot of institutes offer good engineering degrees in SL. You can do one of them within your budget.
  13. DarkFox

    My Interview Experience

    These interview experiences are coming soon.. Intellect Design Arena Ltd. WebLankan Arimac uStockTrade hSenid Mobile VillVay FashionMarket ThinkCube Epic Lanka N-able Linear Squared Hutchison Inova ItSys Pan Asia Bank Eight25Media MVV International 99X Technology
  14. DarkFox

    Video Tutorials for Any LinkedIn(Lynda) , Udemy, Skillshare, Etc..

    Machan, Data Science related ewa monawada thiyenne?

    No contents