1. DarkFox

    පැරදිලා නෑ

    පනින දේශපාලනය නම් ආයේ එන්නේ, මොකක්ද ඇති ඵලය? කවුරුත් සජිත්ගේ රැස්වීමකදී වත් ඔය ප්‍රශ්නය අහන්නේ නැත්තේ ඇයි? දත කට පූට්ටු කරං ඉන්නේ මොකෝ මේ සෙල්ලම හින්දා ඉතිහාසයක් තියෙනව රං අකුරෙන් ලියවෙන රට කාපු හැටි. මොකෝ මෙක අමතක වගේ ඉන්නේ? සජිත්ට මේ ගැන කිසිම statement එකක් දෙන්න බැරි උනේ මොකද?
  2. DarkFox

    මුගාබේ

    රනිල්ව මතක් වුනා
  3. DarkFox

    Best option

    Are you 29 or 31? In Australia, you can claim maximum points up to 32. So If you are 29, you have 3 years. In Canada, You can claim maximum points up to 30 and then reduce by 5 in each year. Rather than doing MSc (2 years), PD diploma (1 year) also option for you.
  4. DarkFox

    USA (America) inna aya

    American Africans la, Maxicans la innawa thamayi. eth machan minissu hondayi (anith pathiwala minissu honda naa kiyanawa neweyi). climate eka hondayi. Srilankas la godak innawa. Go to LA. You wont regret.
  5. DarkFox

    USA (America) inna aya

    Machan, LA palayan.
  6. DarkFox

    Lankans Living in Australia

    Machan, If you are unmarried or having a qualified spouse, upcoming PR changers are good. Isn't it?
  7. DarkFox

    ගෝඨා දින්නම...

    ඔය සජිත්ට චන්දේ දාන එකෙක්. ආයේ දෙකක් නෑ...
  8. DarkFox

    USA or Australia

    Australia Reason - Easy to get PR than USA
  9. DarkFox

    Iraj balla

    අපේ ගෙදරට පැය 1 හමාරක ස්කයිප් සාකච්චාවකින් සහ වීඩියෝ සාක්ෂි ඉදිරිපත් කරමින් මෙවර ජනාධිපතිවරණයේ මහින්දට වැටෙන්න තිබුන චන්ද 3ක් හස ලකුණ ඉදිරියේ සලකුණු වෙන බව ඉතා සතුටින් දන්වා සිටිමි. තමන්ගේ බඩ වියත ගැන සිතා අක්කා සහ ඇයගේ ස්වාමියා මහින්දට තවමත් කඩේ යාම දුකට කාරණාවකි.
  10. DarkFox

    ගෙදර කට්ටිය M3 පැත්තට හැරෙවුවා

    අපේ ගෙදරට පැය 1 හමාරක ස්කයිප් සාකච්චාවකින් සහ වීඩියෝ සාක්ෂි ඉදිරිපත් කරමින් මෙවර ජනාධිපතිවරණයේ මහින්දට වැටෙන්න තිබුන චන්ද 3ක් හස ලකුණ ඉදිරියේ සලකුණු වෙන බව ඉතා සතුටින් දන්වා සිටිමි ....තමන්ගේ බඩ වියත ගැන සිතා අක්කා සහ ඇයගේ ස්වාමියා මහින්දට තවමත් කඩේ යාම දුකට කාරණාවකි
  11. DarkFox

    බිස්නස් එකකට ආයෝජනයක් අවශ්යයි

    යහපාලන ආණ්ඩුවෙන් businessවලට ණය දෙනවා බ්‍රෝ. උබත් ඒ දවස්වල යහපාලනේට කඩේ ගියානේ. උබටත් දෙයි. apply කරලා බලපන්.
  12. DarkFox

    2020 Winner - Not GOTA

    Madhu Roxz
  13. DarkFox

    2020 අංකුරය

    Madhu Roxz gana keewe ban
  14. DarkFox

    වෝ කවඩ්සලා එපා බන්

    රනිල්ව දාමු පොහොට්ටුවෙන්.. ලොවක් මවිත කල අපේ අගමැති . ආසියාවේ රිදී සීනුව.. මහා යුග පුරුශය..
  15. DarkFox

    නොසිතු දෙය සිදු වී ඇත

    kawuda ban mewa bump karanne

    No contents