confuse උන පීපල් ලට සමරිය.
Past (Nostalgia) :
npp එකේ උන් ගෙදරට ආපුවම සෙරෙප්පුවක් පුච්චලා දොරයටින් දුම යවල 88/89 මතක් කරලා උන්ව එලෝ ගත්ත.
Present (Clarification)
සෙරප්පු කතාව ජෝක් එකට කිව්වේ මචන්ල්ලා එදා
Future (Prediction)
නමක් ගමක් නැතුව කෝල් කරලා බනිනවා මට සේරෙප්ප්පු කතාව කියල. ඒකයි මම...