ඒක තමයි බන් උබට කිසම clue එකක් නෑ කියල කියන්නෙ මේ මොකද්ද උනේ කියල.
ඕව කිසිම මිනිහෙක් බලාපොරත්තු වෙන්නෙ නෑ කලින් කාලකන්නි වේ*ගෙ පුතාල ඇරලා තියන ඇරිල්ලට.
මුන් corruption අඩු කරල නීතිය හරියට ක්‍රියාත්මක කරල රට මේ විදියට ඉස්සරහට යන එක විතරයි මිනිස්සු බලාපොරොත්තු වෙන්නෙ.
අරව උනොත් bonus. සරලයි. ඕක...