මචන්ල පක්ශ පාට ගාවගන්න ඕන නෑ. මිනිස්සු විදියට හැමොගෙම වැරදි තියෙනව. යුද්දෙ කරන කාලෙත් උබල 2 ට බෙදිල ද හුරේ දැම්මෙ?? වැරදි දේට වැරදි කියන්නත් හරි දේට හරි කියන්නත් බය වෙන්න ඕන නෑ මචන්. ටිකක් ඔලුවෙන් හිතල බලපල්ල. ඕනම මිනිහෙක් ට පුද්ගලික ජිවිතයක් තියෙනව,ඕනම මිනිහෙක් ට නිදහසත් තියෙනව තමන්ට කැමති...