BREAKING : Genaral ? ෆොන්සේකා !!!!!!!!

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ........
    මං කියන්නෙ නෑ ජෙනරල් බෝධිසත්වයෙක් කියල

    නමුත් අඩුම තරමෙ KING KONG කරන හැමදේටම හුරේ නොදා thread එකක් දැම්මනං ඒ විදියට ඉමු මචං

    මොකද ඔය ගොටු අල්ලන්න ** හෝදන්න ගුණ ගායනා කරන්න ඕනෙ තරම්

    • රජ‍යේ මාධ්‍ය
    • අහස උසට banner
    • සල්ලි වලට ගත්තු කාලාකාරයො

    සහ ඔය ඔක්කොමටම රැවටිල
    ඦන්දෙ දීපු මැටි ගොං රෑනක් අපේ රටේ ඉන්නවා


    අපි අපෙ වැඩක් බලාගෙන පාඩුවෙ ඉමු
    :)

    මං කිව්වෙ
    මේ එන්නෙ තව කට්ටිය නක දීගෙන
    .
    .
    .

    එලකිරි...... :cool:
    මිනිහා හෙන ඔලුවෙන් නේ හිටියේ.දැන් හරි.අපේ රජාට කරපු දේට මෙහෙම වෙලා මදී.

    මෙහෙම වෙලා නෙවෙයි බං මෙහෙම කරල මදියි කියපං
     
    balagena hitapanco kawda heena loke inne kiyala.. dan nam ubala poddak ka gahai tama rajapassa tikak salakana nisa.. tawa tika kalekin kannawat salli nati unama ubata hitena ewa metana awit post karapan... :lol::lol::lol::lol:
    ehema wenna na.ubalata irisiyawa thiyenne.
    heta sambanthota waraya open karanawa.
    lankwata awashya wana deyak eka.oya wage deyak pon** ranil hitiya nam karanwada??? pon** ponseka hitiya nam karanawada???:no: :no: :no:

    nikan pu** nodi palayan
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    සරත් ෆොන්සේකා දැන් මිනිස්සුන්ගෙ ජෙනරාල් වෙලා ඉවරයි
    SATHYA KAWADA HARI JAYA GANNAWA
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    හරි හරි....;)

    මෙහෙම කරලා මදියි..
    වල් බල්ලා.ආ මට වැරදුනා.කලවැද්දා නේ මූ... :P :angry: :angry:

    උඹව මං අඳුනන හින්ඳ හොදා
    නැත්නං උඹ මගෙන් සුහුඹුල් සිංහලෙන් අහගන්නෙ :P:P
     

    nilanga06

    Active member
  • Mar 1, 2007
    750
    184
    43
    @@@@@@@@@@@@@
    මචන්ල පක්ශ පාට ගාවගන්න ඕන නෑ. මිනිස්සු විදියට හැමොගෙම වැරදි තියෙනව. යුද්දෙ කරන කාලෙත් උබල 2 ට බෙදිල ද හුරේ දැම්මෙ?? වැරදි දේට වැරදි කියන්නත් හරි දේට හරි කියන්නත් බය වෙන්න ඕන නෑ මචන්. ටිකක් ඔලුවෙන් හිතල බලපල්ල. ඕනම මිනිහෙක් ට පුද්ගලික ජිවිතයක් තියෙනව,ඕනම මිනිහෙක් ට නිදහසත් තියෙනව තමන්ට කැමති දෙයක් කරන්න නීති විරෝදී නැති. අපෙ රට තාම නිදහස් කියල මට නන් හිතෙන්නෙ නෑ මචන්, නිදහස කියන්නෙ කොටි නැති කෙරුව 1 විතරක් ද?? නිදහස් රටක් නන් නීති විරොදි නැති අපිට කැමති විදියකට ජීවත් වෙන්න පුලුවන් , කාටවත් ගොටු අල්ලන්නෙ නැතුව තමන් කැමති දේශපාලනයක් කරන් වැදගත් විදියට ඉන්න පුලුවන් වෙන්න ඔන.... (දැන් කියන්න එපා මන් විපක්ශෙ කියල, මට හිතෙන දෙයි මන් කිව්වේ
     

    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,560
    633
    113
    Colombo Sri Lanka
    හරි බං. තුන්දෙනාම නීතිය කඩ කලත් ජෙනරාල්ට විරුද්ධව විතරක් නීතිය ක්‍රියාත්මක කලේ මිනිහා රට පාවා දීපු හින්දා. රට පාවා දීපු එවුන්ව බොරු ‍චෝදනා හරි දාලා අනිවාර්යයෙන්ම ඇතුලට දාන්න ඕනේ.

    tho seratama issella kuduwe danna oni
    kalehi guna danne nethi guna makuwa

    thopi wage aun inna kan ape rata me wage thamai