මහින්ද හිටිය අනිත් අයට වඩා සෑහෙන්න හොද උනත් ගොන් ජෝක්ස් වල ඉවරයක් නෑ.රටක නායකයෙක් උනාම ඔලුවයි හදවතයි දෙකම තියෙන්න ඔන.මම 1 පක්ශයක ඉදන් කියනව නෙවෙ,දුක හිතෙන දේ තමයි මහින්දට හොද නායකත්ව හැකියාවක් තිබිලත් එක ප්‍රයොජනයට ගන්නෙ නැති 1.යුද්දෙන් පස්සෙ ඔනම කෙනෙක් ට පෙන දෙයක් තමයි මහින්ද තමන්ගෙ ඉදිරි...