ම්ම්ම්. මන් පේරා කැම්පස් 1ට ගියා ගිය මාසෙ පොඩි වැඩකට ඒ යද්දිත් ඕක ඇහෙනකොට මාර දුකයි හිතට. ඇත්තටම ඒ පරිසරයෙ පුදුම විදිහෙ ආදරනීය කමක් තියෙනව. මට එදා හිතාගන්න පුලුවන් උනා මෙ වගේ පරිසරේක ආදරේ කරපු ගෑනු ලමය වෙන කෙනෙක් එක්ක යාලුවෙයි ද, තමන් ව අමතක කරයි ද කියල බයෙන් සැකෙන් ඉන්න කෙනෙක් ට වඩා තමන් ආදරේ...