මචන්ල උබල දෙපැත්තට බෙදිල රන්ඩු උනාට වැඩක් නෑ, හිතල බලපන් ඊයෙ ගැහුවෙ කවුද කියල. ඊයෙ අර ලමයට ගැහුවෙ ආන්ඩුවෙන්වත් , කැම්පස් යන්න බැරි උන අයවත් නෙවෙ, අර කැලනිය උගෙ සින්නක්කර බූදලෙ විදියට මහින්ද ලියල දීල කියල හිතන් ඉන්න එකාගෙ වටෙ ඉන්න 2.50 වට්ටි අම්මලයි ජිවිතෙට ඉස්කෝලයක් වත් දැකල නැති රෑටත් සන්ග්ලාස්...