1. DJLik

    taara baral

    Patta oi..hinakaala marena
  2. DJLik

    හදිස්සියක්-ICU Beds

    machan thkz danagaththa eka hodai machan .
  3. DJLik

    DATA Help

    Machanla mahe dialog router eke work quata kiyala- Anytime 100 gb thiyenawa . eken monawada down karanna puluwan saha yanna puluwan site monada dannawada? up ------ Post added on 1619539894
  4. DJLik

    Car Accessories Ganna colombo

    Car Accessories Ganna colombo koheda thiyenna eka tanakin ganna puluwan seat covers bumper corner guard bumper hook modification item
  5. DJLik

    Suzuki A-Star

    ow machan owa ithin hadagena duwanna ona mamatha gatta ZEN ESTILO ekak. ekath oya wage tama- oya engine ekama tamai podi podi wada tika karagena duwanawa.. habai machan aluh alto walata wada nam engine hodatama hodai - parts thiyenawa -
  6. DJLik

    Acer Laptop Issue

    machan matath oya case ekama una- mama nam warranty tibba nisa fix karagatta..oya widiyatamai mata une- uba update ehema kalada? ehema kala nam bios chip eka gihin athi - eka nam hadanna 5000 wage yai - nathnam power ic gihin athi oya deken ekak thamai - mqmq danna supiri waddek innawa...
  7. DJLik

    Sinhala Audio Songs Albums Mega Thread A to Z

    bump bump ------ Post added on 1615125143
  8. DJLik

    කාර් එකකින් යම් මුදලක් උපයාගන්න

    ane ban wihiluwakata ganna epa - upadesak deepan -
  9. DJLik

    කාර් එකකින් යම් මුදලක් උපයාගන්න

    යාලුවනේ කාර් එකක් තියෙනවා..රෙන්ට් එකට දෙන්නේ නැතුව අපිට වාහනෙන් යම් මුදලක් උප්‍යාගන්න තියෙන හොදම විදි කියන්න පුලුවන්ද?
  10. DJLik

    Quatation ekak denna puluwan katada - House

    elakiri eke inna sahodarayek gen udawwada ona- mama loan ekak ganna inne personal ekata gei eka kamarayakui bathroom ekakui hadana widiyata quotation ekak ganna kiwwa - 550000 wage karala denna puluwan kenek innawada- letter head eka ekka ona
  11. DJLik

    වාහන අඩු වෙයිද?

    indian wath adu unoth hodai
  12. DJLik

    වාහන අඩු වෙයිද?

    Ow ban eka tama baluwe..indian adu weida..indian ekak ganna
  13. DJLik

    වාහන අඩු වෙයිද?

    ඉස්සරහට වාහන මිල මොකක් වෙයිද? දැන්ම ගන්න එකද හොද පහුවෙලා ගණන් එකද හොද?
  14. DJLik

    වාහනයක් ගන්න උපදෙසක්

    avurudu pahatama 30i maseta
  15. DJLik

    වාහනයක් ගන්න උපදෙසක්

    ඔව් බන් අපේ ජාතියේ හැටි පේනවා නේද?එකෙක්ට එකෙක් නෑ, මට සල්ලි නෑ තමයි මචන්, උබට බුදු සරනයි හදවතින්ම
  16. DJLik

    වාහනයක් ගන්න උපදෙසක්

    ලෝන් රේට් එක අඩුයි නේද
  17. DJLik

    වාහනයක් ගන්න උපදෙසක්

    අතේ තියෙන්නෙ ලක්ශ 5 වගේ..ලෝන් එකක් දාලා බැන්ක් එකෙන් 15ක් වගේ ගන්න පුලුවන් . ලක්ශ 20 කට හෝ 22 කට ගන්න පුලුවන් වාහනයක් හොද මොකක්ද? මම බැලුවෙ - 1. K10 ඔටෝ එක පරන එක හරි අලුත් එක හරි 2. Z100 එක අලුතෙන්ම ගන්න එක 3. පැන්ඩා Cross එක- Auto 4. Hyundai Eon එක 5. Datsun Redi Go එක මේවයින් හොදම මොකක්ද...
  18. DJLik

    AMEX Card ekak ganna

    NTB wada karana kawda inne - Amex ekak ganna one

    No contents