2024aye kawada gannada mnda itin![]()
කව්ද බන් වාහන නෑ කියන්නේ..මහර CS Car sale එකේ විට්ස්ම තිබ්බා 20ක් විතර![]()
ඔව් උන් ඉක්මන්, රිය සෙවන වගේ ඒවාට දාන add දවස් දෙකෙන් delete කරනව .වාහන නෑ කියලා promote කරන්නේ second hand වාහන විකුණන sale කාරයෝ... supply එක නෑ කියලා demand එක වැඩි කරලා පෙන්නලා බොරු ගණන් වලට විකුනනවා.