අතේ තියෙන්නෙ ලක්ශ 5 වගේ..ලෝන් එකක් දාලා බැන්ක් එකෙන් 15ක් වගේ ගන්න පුලුවන් . ලක්ශ 20 කට හෝ 22 කට ගන්න පුලුවන් වාහනයක් හොද මොකක්ද?
මම බැලුවෙ -
1. K10 ඔටෝ එක පරන එක හරි අලුත් එක හරි
2. Z100 එක අලුතෙන්ම ගන්න එක
3. පැන්ඩා Cross එක- Auto
4. Hyundai Eon එක
5. Datsun Redi Go එක
මේවයින් හොදම මොකක්ද? පුලු පුලුවන් වෙලාවට දුවන්න බලනවා. තව මාස කීපයක් බලන්නද ගන්නෙ නතුව?
මම බැලුවෙ -
1. K10 ඔටෝ එක පරන එක හරි අලුත් එක හරි
2. Z100 එක අලුතෙන්ම ගන්න එක
3. පැන්ඩා Cross එක- Auto
4. Hyundai Eon එක
5. Datsun Redi Go එක
මේවයින් හොදම මොකක්ද? පුලු පුලුවන් වෙලාවට දුවන්න බලනවා. තව මාස කීපයක් බලන්නද ගන්නෙ නතුව?
