ගප්ටිල්ගේ කකුල
කොදෙව්වන්ට බැටදුන් ගප්ටිල්ගේ කකුලක පාදයක ඇඟිලි 3ක් නෑ
නවසීලන්ත ආරම්භක පිතිකරු මාර්ටින් ගප්ටින් වෙලින්ටන් හිදි පැවැති අර්ධ අවසන් පූර්ව තරගයේදී සුපිරි ඉනිමක් ක්‍රීඩා කරමින් නොදැවී ලකුණු 237ක් රැස් කළා.
ක්‍රිකට් වාර්තා පොත් රැසක් අලූත් කළ ගප්ටිල්ගේ වම් පාදයේ ඇඟලි 3ක් අහිමි බව අප...