ගප්ටිල්ගේ කකුල

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    ගප්ටිල්ගේ කකුල

    කොදෙව්වන්ට බැටදුන් ගප්ටිල්ගේ කකුලක පාදයක ඇඟිලි 3ක් නෑ

    නවසීලන්ත ආරම්භක පිතිකරු මාර්ටින් ගප්ටින් වෙලින්ටන් හිදි පැවැති අර්ධ අවසන් පූර්ව තරගයේදී සුපිරි ඉනිමක් ක්‍රීඩා කරමින් නොදැවී ලකුණු 237ක් රැස් කළා.

    ක්‍රිකට් වාර්තා පොත් රැසක් අලූත් කළ ගප්ටිල්ගේ වම් පාදයේ ඇඟලි 3ක් අහිමි බව අප කවුරුත් දැන සිටියේ නැත. අනතුරකදී ගප්ටිල්ගේ වම් පාදයේ ඇඟලි 3 අහිමිව ඇති බවයි වාර්තා වන්නේ. පාදයක ඇඟිලි 3ක් අහිමි වුණත් අන්තර් ජාතික ක්‍රිකට් පිටියේ ඔහු දක්වන දස්කම් කාගේත් දැන් කතා බහට ලක්ව තිබෙනවා.


    8923_1.jpg

    11083607_620929744706488_3234885597971303244_n.jpg

    Martin-Guptill-images-1024x682.jpg

    Part-WAS-Was8896653-1-1-0.jpg
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අප්පටසිරි එහෙමද බන් ඒත් බලහන්
    අද මූ 230 ගාණක් ගැහුවා නේද හැම ක්‍රීඩකයටම පුලුවන් බැරි නෑ
    මොකද සුපර් මෑන්ලා කියලා ඉන්නෙත් සාමාන්‍ය මිනිහෙක් නිසා :cool:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    පැටියා;18076212 said:
    මේ කබ්බො කොහොම ෆෝම් වුනාද බං? කැත ගැහිලිනෙ ගහන්නෙ ඉස්සර බලු නොවටින එවුං :dull:
    තමන්ගෙ ඒරියා එකේ නිසා රඟන්නෙ. මෙහෙ ගැහුවනම් ගූ යන්න කනව:dull:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    තමන්ගෙ ඒරියා එකේ නිසා රඟන්නෙ. මෙහෙ ගැහුවනම් ගූ යන්න කනව:dull:

    :yes: කප් එක ගැහුවට පස්සෙ ඒෂියන් ටුවර් එකක් සෙට් කරලා බඩ යන්න බෙහෙත් දෙන්න ඕනෙ ඕකුන්ට :lol:
     

    Sansaare

    Active member
  • Feb 12, 2015
    494
    244
    43
    පැටියා;18076212 said:
    මේ කබ්බො කොහොම ෆෝම් වුනාද බං? කැත ගැහිලිනෙ ගහන්නෙ ඉස්සර බලු නොවටින එවුං :dull:

    උබ දැක්කද ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා තරගයේදී දකුණු අප්‍රිකා පුහුණුකරු(ඇලන් ඩොනල් ) හිටියේ පිට්ටනියේ හතරේ සිමාව ලග. උ නිතරම උන්ගේ එවුන්ට උපදෙස් දුන්න. මේ එක උදාහරණයක් විතරයි. හොදට හිතල බලපන් බලු වටින්නේ නැති එවුන් හිටියේ මොන team එකේද කියල. :lol:
     
    Last edited:

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    පැටියා;18076212 said:
    මේ කබ්බො කොහොම ෆෝම් වුනාද බං? කැත ගැහිලිනෙ ගහන්නෙ ඉස්සර බලු නොවටින එවුං :dull:

    ehemath na bn.
    munge team eka dn sira.
    issara fleming hitiya kale wage neme.
    SA unath ehemai.