Shopify වල නම් මතක නැහැ..wordpress වලට නම් තිබ්බා..
මන් SEO කරන්නේ නැහැ මචන්,on page optimization උනත් ලොකුවට නැහැ..250-400$ වගේ ඔච්චර නැහෙන්න බෑනේ..සල්ලි දෙනවා නම් එකින් එක check කරලා හදලා දෙනවා..
normally දැන් ගන්නේ theme forest premium නිසා ඒවගේ on page optimization ගොඩක් ඔකේ..උන් H1,H2,H3...