1. Barry Allen

    බයි අප්පොච්චාගේ තෙමස් (නු)ගුණ අනුස්මරන මහš

    අම්මෝ White Walker ළිං පතුලේ :rofl::rofl:
  2. Barry Allen

    ගේක_ප්ලෑන් එක පාස් කරගන්න

    තේරෙන්නේ නැද්ද..දොලපිදේනි :baffled:
  3. Barry Allen

    ගේක_ප්ලෑන් එක පාස් කරගන්න

    ඔව්..එත් ඕකට පොඩි ජිල්මාර්ට් එකක් දැම්මම පුළුවන් බන් :baffled: මගේ ඉඩමේ plan එක සති 03න් pass කර ගත්තා...එකත් පරක්කු උනේ ඉඩමේ plan එක ඇදපු කෙනා කානු දාලා තිබුනේ නැති එකෙන්..කානු දාලා අයිමත් අදින්න උනානේ
  4. Barry Allen

    ගේක_ප්ලෑන් එක පාස් කරගන්න

    තොපිට පිස්සුද,plan pass නොකර ගෙවල් හදන්න :angry::angry: ගොඩක් අය කරා කරා bla bla නෙවි තමන් හරියට නිත්‍යානුකුලව වැඩේකරා නම් ඉවරනේ :yes:
  5. Barry Allen

    ගේක_ප්ලෑන් එක පාස් කරගන්න

    ගේ පස්ස නොකර හදන්න එපා..අදාළ නගර සබාවට බලේ තියෙනවා ඕන නම් ගේ කඩන්න... පස්සේ කරන්න ගියොත් ලොකු කුට්ටියක් දෙන්න වේවි..ගෙයි පදංචි උන දවසේ ඉඩනුත් දඩයක් ගෙවන්න වෙනවා හරියට plan එක අද ගත්තා නම්,extra දෙන දේවලුත් දුන්නා නම් මාස 01-02 ගෙයි plan එක පාස් වේවි ;)
  6. Barry Allen

    ~~ Freelancers Club ~~

    බම්ප් අනාත කුකුලනි
  7. Barry Allen

    Chanux Bro ගේ කතාව

    උබ හොදට තෙඩ් එක දාලා ඉන්නවා,මේකේ උන් මරා ගන්නවා :angry::angry:
  8. Barry Allen

    Chanux Bro ගේ කතාව

    :baffled::baffled:
  9. Barry Allen

    මහින්දට බඩු බනිස් වගේ

    ඔය ගසා කියන්නේ වැරදිලා උපන්න එකෙක්..කඩේ යන්නේ JVP කිව්වට ඕකා රැට රැට රනිල් ලගට යනවා උගේ ලොක්කා අනුර කුමාර වගේ
  10. Barry Allen

    මහින්දට බඩු බනිස් වගේ

    :dull::dull: :rofl::rofl:
  11. Barry Allen

    මහින්දට බඩු බනිස් වගේ

    මේවා දකිනකොට හිතා ගන්න පුළුවන් ලංකාවේ ඉන්නේ මොන තරම් ගොන්නුද කියලා :rofl::rofl:
  12. Barry Allen

    SLT Slow වෙලාද?

    උදේ ගොඩක් අඩු වෙලා තිබ්බා..දැන් නම් ටිකක් shape
  13. Barry Allen

    America Great Again - ශ්‍රී ලන්කාවේ අපි.

    අන්න ඒ රෝහල 2015ත් Open කරලා..අපේ උන් මොඩිවත් අන්දලා :rofl::P
  14. Barry Allen

    America Great Again - ශ්‍රී ලන්කාවේ අපි.

    එකේ සල්ලි බෑන්ක් පොතක දාලා එකේ පොලිය ගහනවා ඇති...කොහොමද මොලේ :baffled::dull:
  15. Barry Allen

    Chanux Bro ගේ කතාව

    පටන් ගත්තේ කොහින්ද...දැන් වලියකට පෙර නිමිති පහල වෙනවා වගේ..කෝ පිදුරු දාන අය :baffled:
  16. Barry Allen

    PPD Method - Make Little eMoney Income - Part III

    :nerd::nerd: දැන් මගේ ඇස් පෙනවත් හොර වෙලානේ :baffled::no: සිරාවටම දැක්කේ පාඩුයි කියලා
  17. Barry Allen

    PPD Method - Make Little eMoney Income - Part III

    :nerd::eek::frown: පාඩු වෙන්නේ කොහොමද?වියදමක් නැනේ :angry::angry:
  18. Barry Allen

    PPD Method - Make Little eMoney Income - Part III

    එහෙනම් හොද ඇඩ්සෙන්ස් අදායමකක් එනවා ඇතිනේ :P:P
  19. Barry Allen

    Got a benz

    ඔව්.. උන් සෙට් එක කරන එක දෙයක් දන්නවත් එක්ක :D

    No contents