කැලි 03 එක තියෙනවා නම් ගොඩ දාන්න පුළුවන්..මුලින් ඉඩම් 03නෙ plan එක හොයා ගනින්..අල්ලපු ගෙදර එකාගේ උනත් කමක් නැහැ..අලුතෙන් ඉඩම මැනලා කරන්න ඕන නැහැ :lol:
අලුතෙන් මිනිද්දෝරුවෙක් ළගට ගිහින් ඉඩමේ extract කොපි එකක් ඇදලා දෙන්න කියපන් පරණ එක දීලා..මතක ඇතුව උබේ lot එක කියපන් :P
උ ලස්සනට තනි ඉඩමේ එක ඇදලා...