1. methsri

    සිංහල බෞද්ධ සංව්ධානය

    meika kawada hari boru karanne oni :) Apita bari na :) sinhala bawudda jathiya kawadath daksha jaathiyak :)
  2. methsri

    සිංහල බෞද්ධ සංව්ධානය

    sahathika aththa :) :)
  3. methsri

    SL OLD HIT SONGS Add Here

    ලතා මඬුලු අත වනාවි එපා අහක බලන්න... මා ගැන මතකය ගුලි කර මහවැලියට දමන්න... Mei Song eke thiyenewa nan denne :)
  4. methsri

    සිංහල බෞද්ධ සංව්ධානය

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
  5. methsri

    සිංහල බෞද්ධ සංව්ධානය

    Mewa diga wadii thamai eth puluwan welawata kiyawanne plzz :) ....mama mewa uputa gaththe Facebook eken ... :)
  6. methsri

    සිංහල බෞද්ධ සංව්ධානය

    සමහරු හිතන් ඉන්නවා බුද්ධ ශාසනය කියන්නේ මහා ගොඩනැගිලි, මහා පින්කම් කියල. ඉතින් එ්වා හදල එයා සතුටු වෙනවා මම ශාසනය වෙනුවෙන් සෑහෙන්න කළා කියල. ශාසනය වෙනුවෙන් එයා කරපු දෙයක් නෑ. සමහරු සීලය සම්පූර්ණ කර ගන්නවා. එයා හිතනවා මම ශාසනයෙන් ප්රයෝජනය ගත්තා කියල. ප්රයෝජනය ගත්තාමදි. බුදුරජාණන් වහන්සේගේ ශාසනය...
  7. methsri

    සිංහල බෞද්ධ සංව්ධානය

    එ් පැහැදීමට ආපු නැති කෙනා කැරකි කැරකි එන්නේතමාගේ මතයටයි. තමන්ගේ දේම හුවා දක්වනවා. නමුත් ශ්රද්ධාවට පැමිණිච්ච කෙනා එහෙම නෑ. ශ්රද්ධාවට පැමිණිච්ච කෙනා තමන්ගේ දේ අත්හැරලා ධර්මය පිළිගන්නවා. අන්න එ්ක තමයි, අවබෝධයෙන්ම ශ්රද්ධාවට පැමිණච්ච කෙනා තේරුම් ගන්නට තියෙන ලක්ෂණය.මොකද, බුදුරජාණන් වහන්සේ අපිට දේශනා...
  8. methsri

    සිංහල බෞද්ධ සංව්ධානය

    මෙන්න මේ කරා යන්න අපට උපකාර වෙන්නේ,බුදුරජාණන් වහන්සේගේ ධර්මය පමණයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් තොරව ලෝකයේ කිසිම කෙනෙකුට ආර්ය සීලය පණවන්න බැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් තොරව ආර්ය සමාධියක් පණවන්න බැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් තොරව ආර්ය ප්රඥාවක් පණවන්න බැහැ. බුදුරජාණන්වහන්සේගේ ධර්මයෙන්...
  9. methsri

    සිංහල බෞද්ධ සංව්ධානය

    පේ්රත වස්තුවේ සඳහන් වෙන විදිහට පෙරේතයින්කන කෑම දැක්කාම උපත කියන එක අන්තයටම පිළිකුල් වෙනවා. මෙවැනි සංසාරයක අපිට යන්න තියෙන්නෙ කියල. මෙවැනි ජරාවද කන්න තියෙන්නෙ කියලා. එ්වා එච්චරටම පිළිකුල්. ලොකු ඕනකමක් ඇති වෙන්න ඕන,‘අනේ ඉක්මනට සොවාන් වෙන්න ඕන, නැත්නම් අපිත් මේ ගොඩට වැටෙනවානේ’ කියල.අන්න එ් පණිවිඩය...
  10. methsri

    සිංහල බෞද්ධ සංව්ධානය

    ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළා, මහණෙනි, දැන් මම එ් ආර්ය සීලය අවබෝධ කර ගත්තා. ආර්ය සමාධිය අවබෝධ කර ගත්තා. ආර්ය ප්රඥාව අවබෝධ කර ගත්තා.ආර්ය විමුක්තිය අවබෝධ කර ගත්තා. දැන් මට මේ භව තණ්හා සියල්ල නැති වෙලා තියෙන්නෙ. භව රැුහැන් සියල්ල බිඳිල තියෙන්නෙ. ආයෙත් නම් උපතක් නැහැ. බුදුරජාණන් වහන්සේ එ්ක දේශනා කරල...
  11. methsri

    සිංහල බෞද්ධ සංව්ධානය

    මං එ්කට ඔබට තේරුම් ගන්න උපමාවක් කියන්නම්.අපි කියමු මෙතන ඉන්නවා කියල පන්දාහක්. අපි ඔක්කොටම ලැබිලා තියෙනවා, පොඩි පොඩි ඉඩම් කෑලි.හැබැයි ගෙයක් නෑ. ඉඩම විතරක් තියෙනවා. ගෙයක් නැතුව ඉඩම විතරක් තියෙනවා නම් එයා ස්වාභාවික විපත්වලට මුහුණ දෙන්න ඕන. වැස්සට මුහුණ දෙන්න ඕන. අව්වට වේලෙන්න ඕන. පිනිබාන්න ඕන. මෙයා...
  12. methsri

    සිංහල බෞද්ධ සංව්ධානය

    සත්යයේසන්දේශය සිව්දිග දනන් වෙත: සිහි කරමු යලි යළිත් උතුම් කලණ මිතුරු ඔවදන් සැනසෙන්න කලණ මිතුරු අසුරේම අප්රමාදයෙන්.. "...ඉතින් එබඳු ආකාරයේ පැහැදීමක්, එබඳු ආකාරයේ අවබෝධයක් ඇති කර ගන්න ඕන, තමාගේ යහපත කැමති කෙනා..." "සීලං සමාධි පඤ්ඤා ච විමුත්ති ච අනුත්තරා අනුබුද්ධා ඉමේ ධම්මා ගොතමේන යසස්සිනා...
  13. methsri

    සිංහල බෞද්ධ සංව්ධානය

    පින්වත් ගෞතමයන් වහන්ස, ඉතා සුන්දර ය’ පින්වත් ගෞතමයන් වහන්ස ඉතා සුන්දර ය, යටට හැරැු වී ඇති දෙයක් උඩට හරවා තබන්නේ යම් ආකාරයෙන් ද, සැ‘ගැ වී තිබුනා වූ දෙයක් මතු කොට දක්වන්නේ යම් ආකාරයෙන් ද, මංමුළා වූ කෙනෙකුන් හට හරි මග පෙන්වා දෙන්නේ යම් ආකාරයෙන් ද, ඇස් ඇත්තෝ රූප දකින්නාහු යැ යි කියා අඳුරේ තෙල් පහනක්...
  14. methsri

    සිංහල බෞද්ධ සංව්ධානය

    නමදිමින් සම්බුදු රජාණන් "පින්වත් මහණෙනි, මේ ලෝකයේ මිනිසුන්ටත්, දෙවියන්ටත්, වඩාත් ම අනුකම්පා කරන්නේ, වඩාත් ම උදව් උපකාර කරන්නේ, වඩාත් ම ආදරය කරන්නේ, එකම එක්කෙනෙකි’ ඒ වෙන කිසිවකු නොව සියලූ කෙලෙසුන්ගෙන් මිදුණු සම්මා සම්බුදු රජාණන් වහන්සේ ය" (අංගුත්තර නිකාය - 01) "ආනන්දය, යම් කෙනෙක් තම...
  15. methsri

    සිංහල බෞද්ධ සංව්ධානය

    hehe whtz wth u guys :) ??
  16. methsri

    සිංහල බෞද්ධ සංව්ධානය

    :) :) :) api meka idiriyatama geniyamu :) danatamath penewa meke progress ekak thiyenewa kiyala :) ekai me tharan me thread ekata balapam awe :)
  17. methsri

    සිංහල බෞද්ධ සංව්ධානය

    This proves about your self who ever you are :) :)
  18. methsri

    සිංහල බෞද්ධ සංව්ධානය

    read the above commnt :)
  19. methsri

    සිංහල බෞද්ධ සංව්ධානය

    Thaman hadaganne balanne :) rate loke hadanne kalin :)
  20. methsri

    සිංහල බෞද්ධ සංව්ධානය

    Kooooooooooooo Kattiyaaaaaaaa ???????????????

    No contents